ඉස්සෙල්ලම කියන්න යන්නේ Drop down Menu එකක් ගැන.මේක දෙන්නේ www.swimbi.com කියන සයිට් එකෙන්.කරන්න තියෙන්නේ සයිට් එකට ගිහින් ඒකෙන් දෙන සොෆ්ට් වෙයා එක බාගන්න.
Download the Swift Menu Builder
සොෆ්ට් වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරාට පස්සේ ඒක මේ වගේ ඕපන් වෙනවා.
ඊට පස්සේ අපිට කැමති විදියට මෙනු එක හදාගන්න පුලුවන්.
Download the Swift Menu Builder
සොෆ්ට් වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරාට පස්සේ ඒක මේ වගේ ඕපන් වෙනවා.
ඊට පස්සේ අපිට කැමති විදියට මෙනු එක හදාගන්න පුලුවන්.
තේරුම් ගන්න අමාරු නම් මේ ටියුටෝරියල් ටික බලන්න.
www.swimbi.com/tutorials
www.swimbi.com/tutorials