මම කලින් මගේ සිද්දිය කිව්වනේ. ඒක කියවපු නැති අය මේකෙන් කියවලා එන්න. https://elakiri.com/threads/wife-ගේ-නංගිගෙන්-කරදරයි.2054935/
අද මාර සිද්දියක් උනේ බං. මම මේ බයික් එක උඩ ඉදගෙන මේක ටයිප් කරන්නේ. අතත් වෙවුලනවා. එහෙනම් ඔන්න අද වෙච්ච සිද්දිය අහගන්නකෝ.
ඊයේ මම නංගි දුන්න කැවුම් කෑවේ නැති නිසා තාමත් මාත් එක්ක අද උදෙත් තරහින් හිටියේ. මාව දකින කොට ගස්සාගෙන යනවා.
පොසොන් නිවාඩුවට මගේ වයිෆුත් ගෙදර නිසා අද එයාට වැඩිය මුකුත් කරන්න බැහැ.
එහෙට මෙහෙට බුම්මාගෙන යද්දී මටත් හිනා. අද උදේ මම දැක්කා ඩස්බින් එකේ ඊයේ මට දෙන්න ගෙනාපු කැවුම් ගෙඩි 3-4ක් තියෙනවා. මට හොදටම සුවර් දේවාලෙකින් මොනවා හරි කරන ඇවිත් මට කවලා මාව එයාගේ අක්කාගෙන් ඈත් කරන්න හදන්න ඇත්තේ. සමහර විට මාව එයාට ලං කරගන්න වශියක් /ඉනාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්.
උදේ නංගිගේ අම්මා කුස්සියේ ඉදං මාවත් එක්කගෙන වෙසක් එකට හදපු කුඩු ටික එලන්න කිව්වා. මම ඒ වෙලේ කාමරේ හිටියේ. මගේ වයිෆුත් බාත් රුම් එකේ රෙදි හෝදනවා. නංගි දැන් මගෙන් ඕක අහනකන් මට ඉවසිල්ලක් නැතුව හිටියේ. නංගි වෙසක් කුඩු ටිකත් අරන් සාලේ එහෙට මෙහෙට යන රැලි සද්දේ මට කාමරේට ඇහුනා. ඔහොම දෙතුන් සැරයක් කෙල්ල එහෙට මෙහෙට ගියා.
සමහර විට අම්මා කියපු එක මටත් ඇහෙන්න ඇති කියලා හිතලා මං එලියට එනකන් බලන් ඉන්න ඇති. විනාඩි දෙකත් විතර ගියාම නංගි මගේ කාමරේට එබිලා "වෙසක් කුඩු එල්ලන්න එන්න" කියල කිව්වා. මම නංගිව සත පහකට ගණන් ගත්තේ නැහැ. මට ඕනේ උනේ නංගිගෙන් පලි ගන්න. මේ වගේ මුරණ්ඩු කෙනෙක්ට හොදම දඩුවමක් ඒක.
ඔය අතරේ පුටු අදින සද්දේ ඇහුනා. මම හිතන්නේ වෙසක් කුඩු එල්ලන්න නගින්න. පුටු එහෙට මෙහෙට අදින සද්දෙට තේරුනා නංගිට මල පැනලා ඉන්නේ කියලා.
මම එලියට නොයා ඉන්න හැදුවත් ටිකක් වෙලාවකින් මම එලියට ගියා. ගියා කිව්වට යැවුනා වගේ.
මම එලියට යනකොට නංගි පුටුවක නැගලා වෙසක් කුඩු එල්ලනවා. උස නැති නිසා ඇගිලි වලිනුත් ඉස්සිලා. මට දුක හිතුනා.
මම නංගිට බහින්න කියලා වෙසක් කුඩු ටික ගේ වටේ එල්ලුවා. ඒ අතරේ නංගි බල්බ් වැල් දෙක තුනකුත් ගෙනාව. මම ඒවත් ගස් වලට දැම්මා. නංගිගේ මුනේ කලින් තිබ්බ තරහා පෙනුම නැති වෙලා ගිහින් මුනේ හිනාවක් ඇදිලා තිබ්බා.
මම ඇයි කියලා ඇහුවත් එයා නිකන් කිව්වා. අද උදේ ඉදං හවස් වෙනකන්ම නංගි මාත් එක්ක වචනයක් වත් කතා කරේ නැහැ. හැබැයි ඇස් දෙක නිතරම මගේ දිහාවට කරකවන එකනම් නැවතුනේ නෑ.ඒ බැල්මට මම ගොඩක් ආස කරා.
මාස ගානක් නංගිව එපා වෙලා ඉද්දි අද එක සැරේටම මට මෙහෙම උනේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි උනා.
ඔහොම ඉද්දි අද හවස ඔක්කොම පන්සල් යන්න තීරණය කළා.අපි හවස 4 විතර වෙද්දී සුදු ඇදගෙන ලැස්ති උනා.
ඔය අතරේ නංගි මට පන්සලට ගෙනියන්න මල් කඩන්න එන්න කිව්වා. මමත් කිසි දෙයක් නොකියම නංගි පස්සේ ගියා. වයිෆ්ටත් එන්න කියන්න හිතුනත් කිව්වේ නැත්තේ ඇයි කියලා මගේ හිත තමා දන්නේ.
මල් කඩන්න තියෙන්නේ තියෙන්නේ ලොකු කැළණි තිස්ස ගහකින්. මේක තියෙන්නේ අපේ ගෙට උඩින් අපි දෙන්නම ගේ වටෙන් එතනට ගියා. නංගි පන්සල් යන්න ඇදලා හිටියේ දිග සුදු සායකුයි ටි ෂර්ට් එකකුයි. නංගි මෙහෙම වළලු කර ගාවට දිග සායක් ඇදලා ඉන්නවා දැක්ක පලවෙනි වතාව. දිගට ඇන්දම අමුතුම අහිංසක ලස්සනක් තිබ්බේ.
මම කැළණි තිස්ස ගහේ රදවලා තිබ්බ කෙක්ක අරං මල් අතු එකක් දෙකක් කඩන්න ගත්තා.
"ඔයා දිගට ඇන්දම ලස්සනයි." මට කොහේ තිබ්බ එකක් කියවුනාද මංදා.
"ඇයි වෙනදට මම කැතද?"
"නැහැ මම හිතුන දේ කිව්වේ."
"මතකනේ ඔයාට මම ගැන අයිතියක් නැහැ කිව්වා. ඒ නිසා ඔයා ඒවා ගැන වද වෙන්න එපා අයියේ." නංගි සංසුන්ව ඒ ටික කිව්වත් මගේ පපුවට පිහියෙන් අනිනවා වගේ දැනුනේ.
දැන් මාස ගානක ඉදලා මගේ ඇගේ එල්ලෙන්න හදලා මම පොඩ්ඩක් අනුකම්පා කරාම මට මෙහෙම කරනවා. ගෑනු නම් හරි පුදුමා කාරයි.
එතනින් පස්සේ අපි කතාවක් නැතුවම මල් ටික කඩාගෙන ගෙදරට ගියා.
පන්සලට යන්න උනේ මාමන්ඩිගේ වැන් එකේ.ඉස්සරහා මාමන්ඩි නැන්දමයි. පස්සේ ඉස්සරහම සිට් එකේ මායි නංගියි වයිෆුයි. තව අපිත් එක්ක යන්න ගෙවල් ලග 4 දෙනෙකුත් ආවා.
සිට එකේ ජනේලේ පැත්තේ නංගි මැද මම මට එහා පැත්තේ වයිෆ්.
අද මේක ලියාගන්න බැහැ ඉතිරි ටික හෙට ලියල දාන්නම්.මම දැන් ගෙදර යනවා.
මෙතනින් පස්සේ ටික මම ලියන්නේ 15 වෙනිදා උදේ.
වැන් එකට නැග්ග වෙලේ ඉදං නංගි මගේ ඇගට බර වෙලා හිටියේ. ටිකක් දුර යනකොට නංගි මගේ අත අතගාන්න ගත්තා. එයා හිටියේ අත් දෙක බැදගෙන. එහෙන් හිමට මගේ අත අල්ල අල්ල ආවේ.
මම එහාට උනෙත් නැහැ නවත්තන්න හැදුවෙත් නැහැ එහෙමම පන්සලට යනකන්ම ආවා.පන්සලේදී අපි මල් පහන් එහෙම පුජා කරා. ටික වෙලාවකින් මගේ ෆෝන් එකට ටෙක්ස්ට් එකක් ආවා. නංගි මට කාර් පාරක් එක ලගට එන්න කියලා. මේ වෙලේ වයිෆුයි දෙමව්පියෝයි මළුවේ ඉදගෙන වන්දනා කරනවා.
මම පඩිපෙල් ටික බැහැගෙන වෑන් එක ලගට ගියා. නංගි වෑන් එක පිටිපස්සේ. මමත් ඒ පැත්තට ගියා.
" ඇයි එන්න කිව්වේ?" මම ඇහුවා.
නංගිගේ ඇස් ගිනි ගන්න බව මට පෙනුනා. මට හිතන්න වත් වෙලාවල් ඉතිරි නොකර නංගි මගේ පැත්තට ඇවිත් බෙල්ල වටේ අත් දෙක යවලා මගේ තොල් වලට කිස් කරන්න ගත්තා.
බෙල්ලේ එල්ලුන පාර මාව පිටි පස්සට තල්ලු වෙලා වෑන් එකට තද උනා. එයගේ තොල් පිස්සුවෙන් වගේ මගේ මූණ පුරා දිව්ව.මම නංගිව කිටිකිටියේ බදා ගත්තා.අපේ තොල් එකට ඇලුනා.නංගිගේ දිව මගේ දිවේ පැටලිලා වෙලෙන්න ගත්තා.කොච්චර වෙලාවකටද පස්සේ දන්නේ නෑ මම නංගිගේ තොල් වලින් ගලවිලා හුස්මක් ගත්තා.
මම නංගිගේ ඇස් දෙකට එබුන.ඒ ඇස් වල ආදරෙත් ආසවත් උතුරල ගැලුවා.මම නංගිගේගේ කම්මුයි තොලුලුයි ඇඟිලිතුඩු වලින් පිරිමැද්දා.
නංගි මාව ආයේ කිස් කරන්න යද්දී දැන් යමු නේද කියලා මම නැවැත්තුවා.
නංගි දැම්ම බැහැ කියලා මගේ පපුවට හේත්තු උනා. අපි දෙන්නගේම පපුව ඩිග් ඩිග් ගානවා. වටේම රහයියෝන්ගේ සද්දේ. අපේ තනියට හිටියේ හද එලිය විතරයි.
"දැන් යමු.අක්කාවත් අපිව හොයන් එයි." මම විනාඩි 5කට විතර පස්සේ කිව්වා.
"ඉතින් ආපු දෙන්"
"ඔයත් එක්ක ඉදලා මටත් පිස්සු හැදෙනවා." මම කිව්වා.
“අයියා.ඇත්තටම මම ඔයාව පිස්සු කරලද ?.මම කරන්නේ වැරැද්දක් ද ?” නංගි ෆුල් සීරියස් උනා.
"වැරදි වෙන්න ඇති. ඒත් මේ පිස්සුවට මම ආසයි.ඒක නිසා ඒකේ හරි වැරද්ද මම හිතන්නේ නෑ.” මම කිව්වා
ඔහොමම තුරුළු වෙලා අපි වචනයක් වත් කතා නොකර තව ටික වෙලාවක් හිටිය.
"අපි කොහේ හරි ඇතකට ගිහින් ජිවත් වෙමු" නංගි කිව්වා.
"මම දන්නේ නැහැ නංගි. මට ඕවා කියන්න එපා."
එතකොටම වගේ මගේ ෆෝන් එකට වයිෆ්ගෙන් කෝල් එකක් ආවා. පහලට ඇවිත් දැන් පැය බාගයක් වගේ වෙලා. අකමැත්තෙන් උනත් අපි දෙන්නා තුරුලෙන් අයින් වෙලා පන්සල උඩට ගියා.
"කොහෙද හිටියේ." වයිෆ් අපි දෙන්නව දැක්ක ගමන් ඇහුව.වයිෆ් හිටියේ ටිකක් මුණ ඇඹුල් කරගන.
"බුදු ගේ චිත්‍ර බල බල හිටියා," පන්සල ඇතුලේ බොරු කියන්නත් උනා මට.
නංගිගේ මුණ රතු වෙලා දිගටම බිම බලාගෙන හිටියේ, වයිෆ්ටත් තේරුනාද මන්දා වෙනස.
අපි රැ 8ට විතර පන්සලෙන් ආවා. එද්දී මම වෑන් එකේ පස්සේ සිට් එකට ගියේ නංගිගේවත් වයිෆ්ගේවත් ඇස් දිහා බලන්න මට හයියක් තිබ්බේ නැති නිසා. පොසොන් පෝය දවසක මම මෙහෙම දෙයක් කරපු එක ගැන ලැජ්ජාවක් එන්න පටන් ගත්තා.
ගෙදර ආපු ගමන් මම ඇග හෝදගෙන බයික් එකේ යාලුක්ගේ ගෙදර යනවා කියලා බොරුවක් කියලා ආව. මුල් කොටස ලිව්වේ පාර අයිනේ බයික් එක නවත්තන්.
රැ 11ට විතර නංගිගෙන් ටෙක්ස්ට් එකක් ආවා. i love you අයියා කියලා. මම reply කරන්න ගියේ නැහැ. මම ආයෙත් ගෙදර යද්දී 12යි.
මට ඊයේ රැ පුරාම නින්දක් නැහැ. මට හිතෙන්නේ මම කැවුම කෑවේ නැති උනාට එදා තේ එකට නංගි මොනා හරි දාලා දීලා. මොකද මේ දවස් දෙකේ මම වයිෆ්ගෙන් පුදුම විදිහට ඈත් වෙලා නංගිට ලං උනේ. මම හෙට මැණික්හින්නේ යන්න ඉන්නේ යාලුවෙක් එක්ක මේක ගැන බලන්න. මොකද මට වයිෆ්ට අසාදාරනයක් කරන්න බැහැ.
මට උදෙත් ඔලුව අවුල් වගේ.
ජෝක් නැතුව ඔයාලගේ අදහසක් දෙන්න බලන්න.
ඔය න්ංගිගේ num දියන්කෝ..මාතලේ කිවා නේද
Mata wena wada nahane
ane pala yanna mata wena wada nahane eka ekage namata account hadannaaniwa, uba wede account hadana eka
me kawuda?"වැරදි වෙන්න ඇති. ඒත් මේ පිස්සුවට මම ආසයි.ඒක නිසා ඒකේ හරි වැරද්ද මම හිතන්නේ නෑ.”
![]()
mama rashni, mama thama me kathawa liwweසූජිව ප්රසන්නආරච්චි