Wife ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව - Help

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මචන් වයිෆ්ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව (lower back) ආපු කව්රුත් ඉන්නවද?. Delivery එකෙන් සතියකට විතර පස්සේ කොන්දේ අමාරුවක් ඇවිත් ආපහු හොස්පිටල් ඇඩ්මිට් වුනා. VOG , orthopedic බැලුවා . අවුලක් නැහැ කියල discharge කරා. බොන්න බෙහෙත් දුන්නා. (pain killers). දැන් pain killers ඉවර වෙද්දී කොන්දේ අමාරුව එනවා.

    මට දැනගන්න ඕනි මචන්. කාටද මේක ඊළගට පෙන්නන්න ඕනි. neurosurgeon කෙනෙක්ටද ? මෙහෙම වෙලා අත්දැකීම් තියෙන අය ඉන්නවද ?
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මචන් වයිෆ්ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව (lower back) ආපු කව්රුත් ඉන්නවද?. Delivery එකෙන් සතියකට විතර පස්සේ කොන්දේ අමාරුවක් ඇවිත් ආපහු හොස්පිටල් ඇඩ්මිට් වුනා. VOG , orthopedic බැලුවා . අවුලක් නැහැ කියල discharge කරා. බොන්න බෙහෙත් දුන්නා. (pain killers). දැන් pain killers ඉවර වෙද්දී කොන්දේ අමාරුව එනවා.

    මට දැනගන්න ඕනි මචන්. කාටද මේක ඊළගට පෙන්නන්න ඕනි. neurosurgeon කෙනෙක්ටද ? මෙහෙම වෙලා අත්දැකීම් තියෙන අය ඉන්නවද ?
    @emoji diaries
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93
    You guys are first class idiots.
    Caesarean is NOT necessary unless there's a problem. In other countries, they do Caesarean delivery only in rare cases. Most babies are delivered naturally by midwife (not a doctor). However, in SL, consultants want to make money and some idiot parents think that the baby should be delivered during "nakatha".
    ALWAYS insist on natural delivery. Very few complications compared to Caesarean.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,115
    1
    58,464
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Prevention and Management:​

    • Physical Therapy: Engage in physiotherapy or exercises (after consulting with a healthcare provider) that strengthen the core and improve flexibility.
    • Pain Management: Over-the-counter pain relievers (as advised by a physician), hot or cold compresses, and alternative therapies may help manage pain.
    • Ergonomics: Adopt ergonomic practices while lifting, feeding, or carrying the baby to reduce stress on the lower back.
    • Rest: Ensure adequate rest and sleep to allow the body to heal and recover.

    When to Seek Medical Attention:​

    • If the pain is severe, persistent, or worsening.
    • If the pain is accompanied by other symptoms like fever, numbness, tingling, or weakness in the legs.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    kohenda ban operation eka kale..kawuda doc

    Causes of back pain after caesarean section​


    Sudden body changes During pregnancy, the uterus expands, stretches, weakens the abdominal muscles, the weight shifts forward, causing the pregnant woman to change positions adversely with the spine. The muscles in the back also have to work harder.
    Physiological ligament stretch The hormonal changes during pregnancy loosen the joints and ligaments connecting the pelvis and spine, making the structure less stable, causing pain when walking, standing, sitting for a long time, bending over upside down or lifting. These changes do not go away overnight. After giving birth, the pelvic ligaments are still loose, so back pain is inevitable. So, back pain continues until muscles regain strength, joints and ligaments more supple. The process of giving birth is hard, stressful for a long time, requires the muscles to work at full capacity, a Muscles go unused leading to back pain for a while.
    Calcium deficiency During pregnancy, the mother needs adequate calcium, phosphorus and other nutrients such as: folic acid, vitamins A, D, B1.... However, if her diet you can't meet the calcium needs at this time, the body must get it from the mother to make up for the fetus and cause osteoporosis. After giving birth, the mother's health is still in a relatively weak state, has not recovered yet. . On the other hand, mothers have to breastfeed often, calcium is lost again, creating the opportunity for back pain to start.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    මචන් වයිෆ්ගේ සීසර් එකෙන් පස්සේ කොන්දේ අමාරුව (lower back) ආපු කව්රුත් ඉන්නවද?. Delivery එකෙන් සතියකට විතර පස්සේ කොන්දේ අමාරුවක් ඇවිත් ආපහු හොස්පිටල් ඇඩ්මිට් වුනා. VOG , orthopedic බැලුවා . අවුලක් නැහැ කියල discharge කරා. බොන්න බෙහෙත් දුන්නා. (pain killers). දැන් pain killers ඉවර වෙද්දී කොන්දේ අමාරුව එනවා.

    මට දැනගන්න ඕනි මචන්. කාටද මේක ඊළගට පෙන්නන්න ඕනි. neurosurgeon කෙනෙක්ටද ? මෙහෙම වෙලා අත්දැකීම් තියෙන අය ඉන්නවද ?
    හර්නියා කියලා එකක් තියෙනවා. එකද දන්නේ නැහැ. අපේ අම්මට ආවා. නංගි හම්බුනාම. මං පොඩි එතකොට හැබැයි. මට ඇහිලා තියෙනවා කොන්ද රිදෙනවා ඒව මේව.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    සමහරවිට නෝමල් ඇති බන්. මොකද ඇගේ ගුරුත්ව කේන්ද්‍රය එක පාරම වෙනස් වෙනවනෙ. කලින් බඩත් එක්ක තිබ්බ විදිහට muscles අනුවර්තනය වෙලානෙ තියෙන්නෙ. ටික කාලයක් යනව ඇති අලුත් විදිහට හැඩගැහෙන්න.

    ඩොක්ටර්ස්ලටම කියල බලපන්.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    same here more than one year
    did so many thing
    Ayurvedha
    physio theropy
    ct scan
    wearing a supportive belt
    and so many treatments no cure yet

    ඉන්ජෙක්ෂන් එකට එනව කියලත් කියනවා
    හෙතුවක් හරියට දන්නෙ නෑ
    සීසර් එකෙන් පස්සෙ සමහරුන්ට එනවා / සමහරුන්ට නෑ
    ගියපු එක තැනක ඩොකෙක්වත් මේක නෝමල් කියල කීවෙත් නැහැ හරියන බේතක් දුන්නෙත් නැහැ
    එකෙක් කීව කොදු ඇට පෙලේ ඇදයක් කියලත්
    CT scan එකටත් 80000 ක් විතර ගියා වගේ මතක ඒකෙ රිපොර්ට් බලලත් උන් හොයාගත්තු මගුලක් නැහැ
    සිද්ධාලෙප ගිහින් බෙත් කරන්නත් රු 75000+ වියදම් වුනා
    physio therapy ත් කලා දවස් 10ක් විතර channel කොරගෙන ගිහින බර ගානක් කුඩු එතෙන්ටත්
    හැම එකාම එක එක මගුල් කිය කිය වටේ යවලා සල්ලි හූරගෙන කෑවා
    එක ඩොකෙක් සපොටිව් බෙල්ට් එකක් ලියල දුන්න ඒකට විතරක් රු 12000+ වැඩි ගානක් ගිය
    ඒකෙනුත් කිසිම ප්‍රතිපලයක් නෑ
    අන්තිමට දැන් ඉතින් හැමදාම ගෙදර ඉදන් තෙල් ගාල තව තවා ඉන්නවා

    ඔය කොන්දෙ අමාරුවත් එක හෙතුවක් මාව හිගන්නෙක් ගානට වැටෙන්න
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    බෙහෙත් කඩෙන් තවන පොට්ටනි දෙකක් අරගන හුමාලයෙන් රත්කරලා තවන්නන ඊට පස්සෙ හන්දි තෙලක් ගාන්න, සති 2/3 කින් හරියයි. ලොකු වේදනාවක් තියනවානම් වෛද්‍යවරයෙකුට පෙන්නන්න. ස්වභාවික ක්‍රමයට ගත්තා නම් complications අඩුයි.