WIFE ලා විසින් ඔළුව හැරවූ වෙලාවන් මොනවද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මම අද යාළුවෙක් එක්ක කතා කරනකොට හිතුනා මේකට ත්‍රෙඩ් එකක් දාන්න. ඔයාලා බැන්දට පස්සෙ ඔයාලාගේ වයිෆ්ලා කිසි වෙලාවක කියල තියනවද ඔයාලාගේ පවුලේ දේපල ගැන, සහෝදරයෝ ගැන, අම්මා තාත්තා ගැන, හෝ ඔයාටම පුද්ගලිකවම තියෙන්න දෙයක් ගැන.....ඔයාට අසිරුතාවයක් දැනුන...

    උදාහරණයකට - මේ ඉඩම අයියට දෙන්න....ඔයා මේක කොහොම හරි ගන්න...., ඔයාගේ අය එක්ක වැඩියෙම ඉන්න එපා......., ඔයාගේ අම්මා තාත්තා වෙනම තැනක තියමු... වගේ.

    මම මේක ඇත්තටම කරන පොඩි රිසර්ච් එකක්....ගොඩක් අය බැන්දට පස්සෙ මම දැකලා තියනවා සැහෙන වෙනස් වෙනවා..වයිෆ් කියන විදියට වැඩ කරන්න වෙනවා..මේ සමහර වැඩ නිස සහෝදර සහෝදරියෝ සහ දෙමව්පියෝ අතර තියන සම්බන්ධතා අඩු වෙනවා හෝ නැති වෙලා යනවා....හරිම ඛෙදනියයි..

    මේක මේ මට පෞද්ගලිකව තියන ගැටලුවක් නෙමෙයි...මොකද තාම බැඳලා නැ නේ.. බඳින්න ඔන නේ ඔවා වෙන්න හෝ නොවෙන්න..
     
    Last edited:

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    "මට වෙන මිනිස්සු හොයල දෙන්න එතකොට හම්බකරන්න පුලුවන්" කියල මගෙ යාලුවෙකුට. ඌට ඒක ඇහුනම කලිසමේ බඩු ගිහින්.
    එදා ඉදන් පෝලිම් දානව ගෑනිට. ඌ දැන් වයිෆ්ගෙ පෑන්ටි හෝදනව තව ටිකකින් එයි.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    මම අද යාළුවෙක් එක්ක කතා කරනකොට හිතුනා මේකට ත්‍රෙඩ් එකක් දාන්න. ඔයාලා බැන්දට පස්සෙ ඔයාලාගේ වයිෆ්ලා කිසි වෙලාවක කියල තියනවද ඔයාලාගේ පවුලේ දේපල ගැන, සහෝදරයෝ ගැන, අම්මා තාත්තා ගැන, හෝ ඔයාටම පුද්ගලිකවම තියෙන්න දෙයක් ගැන.....ඔයාට අසිරුතාවයක් දැනුන...

    උදාහරණයකට - මේ ඉඩම අයියට දෙන්න....ඔයා මේක කොහොම හරි ගන්න...., ඔයාගේ අය එක්ක වැඩියෙම ඉන්න එපා......., ඔයාගේ අම්මා තාත්තා වෙනම තැනක තියමු... වගේ.

    මම මේක ඇත්තටම කරන පොඩි රිසර්ච් එකක්....ගොඩක් අය බැන්දට පස්සෙ මම දැකලා තියනවා සැහෙන වෙනස් වෙනවා..වයිෆ් කියන විදියට වැඩ කරන්න වෙනවා..මේ සමහර වැඩ නිස සහෝදර සහෝදරියෝ සහ දෙමව්පියෝ අතර තියන සම්බන්ධතා අඩු වෙනවා හෝ නැති වෙලා යනවා....හරිම ඛෙදනියයි..

    කසාද බැන්දා නම් ගන්න තීරණවලදි wife ගෙ input එක ගන්න එක වටිනවා බං. ගොඩක් වෙලාවට අපිට නොපෙනෙන පැත්තක් එයාට පේනවා වෙන්න පුළුවන්. කෙල්ලෙක් කොහොමත් ස්වභාවයෙන්ම try කරන්නෙ තමන්ගෙ කුටුම්භ පවුල හදා ගන්න, මොකද එ‍්ක සම්පූර්ණයෙන්ම එයාගෙ නිසා. පිරිමි උන් ස්වභාවයෙන්ම උත්සාහ කරන්නෙ හැමෝම වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටු කරන්න. එ‍් දෙකේ ගැටීමක් අනිවාර්යයෙන්ම තියෙනවා.

    කසාද බැඳලා වෙනම ජීවත් වෙන එක අ‍ැත්තටම හොඳයි. අම්මලා තාත්තලා සහ පවුලෙ අය එක්ක සම්බන්ධතාව ලඟ හිටියෙ නැති ගමන් කැඩෙනවා නම් එහෙම සම්බන්ධයක් තියා ගන්නත් මහන්සි වෙලා වැඩක් නෑ. කොහොමත් බැන්දට පස්සෙ අම්මලා තාත්තලා wife ලා එකම ගෙදර එකට ඉන්න යන එක වැඩිය හොඳ නැහැ.

    හොයලා බලන සලකන එක අනිවාර්යයෙන්ම නිතරම කරන්න ඕන. හැබැයි බැන්දාට පස්සෙ වෙනම පවුලක්, වෙනම ජීවිතයක් තියෙනවා කියල අමතක කරන්න එපා.

    බඳින්න කලින් දිගටම ගෙදරම වගේ හිටපු කෙනෙක්ට ඔය transition එක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. අන්න එ‍්කයි කියන්නෙ වැඩිහිටි වයසට අ‍ාවාම බැන්දා හෝ නොබැන්දා වෙනම තැනක් අරන් වෙනම ජීවත් වෙන්න කියලා. එතකොට හැමෝම එ‍් ක්‍රමයට ඉබේම හැඩ ගැහෙනවා. එතකොට බැඳලා වෙනම ගෙදරකට ගියා කියල එ‍්ක අතහැර දැමීමක් විදිහට ගන් නෑ.

    දැනට එහෙම නම් හිමින් සැරේ හරි එ‍්ක සිද්ධ වෙන්න ඉඩ හරින්න. නැත්තම් කරදරේ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,395
    113
    "මට වෙන මිනිස්සු හොයල දෙන්න එතකොට හම්බකරන්න පුලුවන්" කියල මගෙ යාලුවෙකුට. ඌට ඒක ඇහුනම කලිසමේ බඩු ගිහින්.
    එදා ඉදන් පෝලිම් දානව ගෑනිට. ඌ දැන් වයිෆ්ගෙ පෑන්ටි හෝදනව තව ටිකකින් එයි.
    I Cant Sleep Wide Awake GIF by MOODMAN
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,947
    113
    Colombo
    කසාද බැන්දා නම් ගන්න තීරණවලදි wife ගෙ input එක ගන්න එක වටිනවා බං. ගොඩක් වෙලාවට අපිට නොපෙනෙන පැත්තක් එයාට පේනවා වෙන්න පුළුවන්. කෙල්ලෙක් කොහොමත් ස්වභාවයෙන්ම try කරන්නෙ තමන්ගෙ කුටුම්භ පවුල හදා ගන්න, මොකද එ‍්ක සම්පූර්ණයෙන්ම එයාගෙ නිසා. පිරිමි උන් ස්වභාවයෙන්ම උත්සාහ කරන්නෙ හැමෝම වෙනුවෙන් යුතුකම් වගකීම් ඉටු කරන්න. එ‍් දෙකේ ගැටීමක් අනිවාර්යයෙන්ම තියෙනවා.

    කසාද බැඳලා වෙනම ජීවත් වෙන එක අ‍ැත්තටම හොඳයි. අම්මලා තාත්තලා සහ පවුලෙ අය එක්ක සම්බන්ධතාව ලඟ හිටියෙ නැති ගමන් කැඩෙනවා නම් එහෙම සම්බන්ධයක් තියා ගන්නත් මහන්සි වෙලා වැඩක් නෑ. කොහොමත් බැන්දට පස්සෙ අම්මලා තාත්තලා wife ලා එකම ගෙදර එකට ඉන්න යන එක වැඩිය හොඳ නැහැ.

    හොයලා බලන සලකන එක අනිවාර්යයෙන්ම නිතරම කරන්න ඕන. හැබැයි බැන්දාට පස්සෙ වෙනම පවුලක්, වෙනම ජීවිතයක් තියෙනවා කියල අමතක කරන්න එපා.

    බඳින්න කලින් දිගටම ගෙදරම වගේ හිටපු කෙනෙක්ට ඔය transition එක පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. අන්න එ‍්කයි කියන්නෙ වැඩිහිටි වයසට අ‍ාවාම බැන්දා හෝ නොබැන්දා වෙනම තැනක් අරන් වෙනම ජීවත් වෙන්න කියලා. එතකොට හැමෝම එ‍් ක්‍රමයට ඉබේම හැඩ ගැහෙනවා. එතකොට බැඳලා වෙනම ගෙදරකට ගියා කියල එ‍්ක අතහැර දැමීමක් විදිහට ගන් නෑ.

    දැනට එහෙම නම් හිමින් සැරේ හරි එ‍්ක සිද්ධ වෙන්න ඉඩ හරින්න. නැත්තම් කරදරේ.

    බඩු ගහන එකෙක් පවුල් ප්‍රශ්න වලට විසඳුම් දෙනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මම අද යාළුවෙක් එක්ක කතා කරනකොට හිතුනා මේකට ත්‍රෙඩ් එකක් දාන්න. ඔයාලා බැන්දට පස්සෙ ඔයාලාගේ වයිෆ්ලා කිසි වෙලාවක කියල තියනවද ඔයාලාගේ පවුලේ දේපල ගැන, සහෝදරයෝ ගැන, අම්මා තාත්තා ගැන, හෝ ඔයාටම පුද්ගලිකවම තියෙන්න දෙයක් ගැන.....ඔයාට අසිරුතාවයක් දැනුන...

    උදාහරණයකට - මේ ඉඩම අයියට දෙන්න....ඔයා මේක කොහොම හරි ගන්න...., ඔයාගේ අය එක්ක වැඩියෙම ඉන්න එපා......., ඔයාගේ අම්මා තාත්තා වෙනම තැනක තියමු... වගේ.

    මම මේක ඇත්තටම කරන පොඩි රිසර්ච් එකක්....ගොඩක් අය බැන්දට පස්සෙ මම දැකලා තියනවා සැහෙන වෙනස් වෙනවා..වයිෆ් කියන විදියට වැඩ කරන්න වෙනවා..මේ සමහර වැඩ නිස සහෝදර සහෝදරියෝ සහ දෙමව්පියෝ අතර තියන සම්බන්ධතා අඩු වෙනවා හෝ නැති වෙලා යනවා....හරිම ඛෙදනියයි..
    බැන්දට පස්සෙ හොඳට හිටපු උන් වෙනස් වෙච්ච ඕන තරම් උදාහරන සමාජයේ තියෙනවා, ගොඩක් වෙලාවට ගෑනියෙක්ගෙ බලපෑම මතා තමා තියෙන්නෙ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    බැන්දට පස්සෙ හොඳට හිටපු උන් වෙනස් වෙච්ච ඕන තරම් උදාහරන සමාජයේ තියෙනවා, ගොඩක් වෙලාවට ගෑනියෙක්ගෙ බලපෑම මතා තමා තියෙන්නෙ.
    දැන් උඹ බලපන් ගෑනි කියන පදේටනෙ නටන්නෙ. ඒකි වටේ ගිහිං රෑ වෙලා ගෙදර එනවා. උඹ ගේ මුල්ලේ අරක්කු බිබී සොකඩේ හොල්ල හොල්ල ඉන්නවා. ගෑනි එක අඩියයි හප්පන්නේ උඹ ජංගි ටික හෝදලා උයන්න ගන්නවා. ඒ ස්ට්‍රෙස් එක ඊට පස්සෙ ඇවිල්ල මෙතන පිට කරලා පිරිමියෙක් වෙන්න හදනවා.
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    බදින්න කලින් shape එකේ දගර පන්දු දාලා බලපන් ඒවට දෙන answer..
    පවුලේ සම්බන්ධ දේවල් ගැන.. සමහර ගෑනු අම්මා car ඒකේ ඉස්සර seat එකේ දාගන්න එකට වලි..
    එහෙම මොලේ නැති ඒ වුන් හමුනොත් සොරි.. තේරුම් ගන්න ගෑනියෙක් හොයාගනින්. බොරුවට තැන ගන්න Fight කරන එකෙක්ට වඩා..
    ඔතන තියෙන්නේ වැඩිහිටියන් ගරු කිරීම.. අම්මා හෝ බිරිඳ අතර තෝරාගැනීම වඩා.. උබෙ vibe එකට සෙට් එකක් තෝරා ගනින්
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    බැන්දට පස්සේ අම්මල තාත්තල එක්ක ඉන්න තරම් අඩුකුළෙ පොන්නයො වෙන්න එපා!!

    හැබැයි අම්මල තාත්තලට පුලුවන් තරම් හොදින් සලකපල්ලා.
    පස්සෙ දවසක කණගටු නොවෙන්න...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    දැන් උඹ බලපන් ගෑනි කියන පදේටනෙ නටන්නෙ. ඒකි වටේ ගිහිං රෑ වෙලා ගෙදර එනවා. උඹ ගේ මුල්ලේ අරක්කු බිබී සොකඩේ හොල්ල හොල්ල ඉන්නවා. ගෑනි එක අඩියයි හප්පන්නේ උඹ ජංගි ටික හෝදලා උයන්න ගන්නවා. ඒ ස්ට්‍රෙස් එක ඊට පස්සෙ ඇවිල්ල මෙතන පිට කරලා පිරිමියෙක් වෙන්න හදනවා.
    දැන් ඔය උඹ ලියලා තියෙන්නෙ උඹ ජාතක වෙච්ච විදිය. ඊට පස්සෙ අවුරුදු ගානක් ගිහින් උඹට උඹේ අම්ම, අම්මා විදියට පෙන්නෙ නැති නිසා එයා දිහා බලලා අතේ ගහන්න ගියා. ඒක මාට්ටු වෙච්ච වෙලාවේ උඹේ අම්මට පිස්සු හැදිලා කෝච්චියට පැන්නා. දැන් උඹේ පයිය නගින්නෙ නෑ අම්මා නැති නිසා. ඒ නිසා පිස්සු බල්ලා වගේ මෙතන ඇවිල්ලා අඬනවා. ඉතින් ඕකට අපිත් එක්ක තරහ අරන් වැඩක් නෑනේ ඉන්සෙස්ට් පොන්නයෝ. අම්මව follow කරපන් ;-)
     
    • Haha
    Reactions: Hasistranger