මම අද යාළුවෙක් එක්ක කතා කරනකොට හිතුනා මේකට ත්‍රෙඩ් එකක් දාන්න. ඔයාලා බැන්දට පස්සෙ ඔයාලාගේ වයිෆ්ලා කිසි වෙලාවක කියල තියනවද ඔයාලාගේ පවුලේ දේපල ගැන, සහෝදරයෝ ගැන, අම්මා තාත්තා ගැන, හෝ ඔයාටම පුද්ගලිකවම තියෙන්න දෙයක් ගැන.....ඔයාට අසිරුතාවයක් දැනුන...
උදාහරණයකට - මේ ඉඩම අයියට දෙන්න....ඔයා මේක කොහොම හරි ගන්න...., ඔයාගේ අය එක්ක වැඩියෙම ඉන්න එපා......., ඔයාගේ අම්මා තාත්තා වෙනම තැනක තියමු... වගේ.
මම මේක ඇත්තටම කරන පොඩි රිසර්ච් එකක්....ගොඩක් අය බැන්දට පස්සෙ මම දැකලා තියනවා සැහෙන වෙනස් වෙනවා..වයිෆ් කියන විදියට වැඩ කරන්න වෙනවා..මේ සමහර වැඩ නිස සහෝදර සහෝදරියෝ සහ දෙමව්පියෝ අතර තියන සම්බන්ධතා අඩු වෙනවා හෝ නැති වෙලා යනවා....හරිම ඛෙදනියයි..
මේක මේ මට පෞද්ගලිකව තියන ගැටලුවක් නෙමෙයි...මොකද තාම බැඳලා නැ නේ.. බඳින්න ඔන නේ ඔවා වෙන්න හෝ නොවෙන්න..

Last edited: