wife beating is ok, but don't leave marks

Ayano Mori

Member
Jul 19, 2010
50
7
0
ස්ත‍්‍රීන්ට ලකුණු නොහිටින්න ගහන්නැ යි ඉස්ලාම් අධිකරනය කියයි Saturday, 23 October 2010 06:40 Top Lanka News
අබුඩාබිය
එක්තරා පුරුෂයෙක් තම භාර්‍යාවට සහ දියණියට දරුණු ලෙස පහරදීම පිළිබදව නඩුවක් විභාග කළ මෙහි ඉහළ අධිකරණය ස්ත‍්‍රීන්ට පහරදීමේ අයිතිය පුරුෂයින්ට ඇතිබව ප‍්‍රකාශ කරන ලදි. එය ඉස්ලාම් ෂාරියා නිතිය අනුව පුරුෂයන්ට ඇති අයිතියකි. ඔවුන් එම කාරිය කරන්නේ ස්ත‍්‍රින් විනයගරුක කිරිමේ පරමාර්ථයෙනි.
පහරදීමේදී කැලල් ඇති නොවෙන ලෙසට පහර දීම කළ යුතු බව අධිකරනය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. නඩුව පැවරි තිබු අරාබි ජාතිකයා පහරදි භාර්‍යාවගේ හා දියණියගේ ශරිර තුවාලකර තිබුණ බව අධිකරන වාර්තාව උපුටා දක්වන ප‍්‍රවෘත්ති වාර්තාවල සදහන් වේ.