wife is angry

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    10418530_980407551984682_8363012024035323229_n.jpg
     
    • Like
    Reactions: sanath ekanayake

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no::D
    අළුත් පොත් මුකුත් ගත්තේ නැද්ද :(

    ගත්තා...සෙංකොට්ටන්,උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා,ප්‍රියංකා අමරතුංගගේ දෙවෙනි වේදිකාව පොතේ අන්තිම කොටස...පොත් ප්‍රදර්ශනේ පැත්තේ ගියේ නැතෙයි..?:D
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගත්තා...සෙංකොට්ටන්,උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා,ප්‍රියංකා අමරතුංගගේ දෙවෙනි වේදිකාව පොතේ අන්තිම කොටස...පොත් ප්‍රදර්ශනේ පැත්තේ ගියේ නැතෙයි..?:D
    :oo::(
    ඒක තමයි උන ලොකුම අප්සට් එක
    සල්ලි එහෙම ලෑස්තිකරගෙන දෙන්නම් වැඩේ කියලා හිටියා
    අන්තිමට ඉවරවෙනකම් යන්න බැරි උනා
    එපා වෙනවා අප්පා ,,,වැඩ වැඩ වැඩ
    මම නම් ගොඩාක් කියවන්නේ පරිවර්තන
    ලස්සන අළුත් පරිවර්තන අහුවුනොත් පොඩ්ඩක් කියන්න


    තාත්තා මෙන්න මේ ටික ගෙනත් තියනවා ,,,
    ඒත් තවම කියවන්න ලැබුනේ නැහැ ...
    :(

    කුරුළු හදවත (ලියනගේ අමරකීර්ති)
    මගේ ආදරණිය යක්ශනී (මංජුල වෙඩිවර්දන)
    තාරා මගේ දෙවුලොව (නිශ්ශංක විජේමාන්න)
    පාද යාත්‍රා (එරික් ඉලයප්ආරච්චි)
    මරියා සිලොනිකා වස්තුව (පී,බී ජයසේකර)