Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මේක දැන්නෙ දැක්කෙ? උබ ප්‍රපෝසල් එකේදි කිව්වද මට අරවා තියනවා මේවා තියනවා මාසෙට මෙච්චර ආදායමක් එනවා හැමදාම ඩිනර් අවුට් යමු වැකේශන් වලට මෝල්ඩිව්ස් යමු වගේ ඒව 😂 එහෙම කියලා ගෑනි ගෙනාවනං සම්පූර්ණ වැරැද්ද උබේ. ඒකි ඒවා බලාපොරොත්තුවෙන්නෙ උබව බදින්නෙ? එහෙම නැතුව උබේ ඇත්තම තත්වෙ පෙන්නලා ඒකට ඒකි කැමති වෙලත් ඇවිල්ලා ඔහොම ටෝක් කරනවනං ලැට් බාල්දියෙන් ගහපන් ගේ වටේ එලව එලව
    ගෙයක් නෑ ඉඩම විතරයි තියෙන්නෙ කියල දන්නවා කිවා ඵත් අවුරැදු දෙකෙන් ගේ හදනවා කිවා ඵක දැන් අවුරැදු 2 මාස 3-4 උනත් මගේ ලග එචිචර සල්ලියක් නෑ ඔක්කොම වියදමි මමනේ දරන්නෙ

    උබ ඇයි ප්‍රපෝසල් එකෙන් ඔය ගෑනිට කැමති උනේ ගෑනි ලස්සන හින්දද?
    ඔවි සුදු නිසා. ඵවුනට 2 month තෙරැනේ ඵකිට depression. සුදු නිසා සල්ලි කාරයෙක් හොයල තියෙන්නෙ.
    අපේ අමිමත් ඵක්ක සල්ලි තියනව කියලනේ බදින්ඩ කලින් කිවෙි කියල ඵල්ලුන
    ------ Post added on Nov 8, 2022 at 10:43 PM
     
    Last edited:
    • Sad
    Reactions: Mr UNKNOWN

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    2 weeks ලෙඩ වෙලා හිටිය එත් අඩුවක්කරේ නැ එත් ගැණිට ඇදුමි අරන් දුන්නෙනැ කියල වලි .
    fux** eka madi bn, tawa hodata perform karanna
     
    • Like
    Reactions: WristBand

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ගෙයක් නෑ ඉඩම විතරයි තියෙන්නෙ කියල දන්නවා කිවා ඵත් අවුරැදු දෙකෙන් ගේ හදනවා කිවා ඵක දැන් අවුරැදු 2 මාස 3-4 උනත් මගේ ලග එචිචර සල්ලියක් නෑ ඔක්කොම වියදමි මමනේ දරන්නෙ

    ඔවි සුදු නිසා. ඵවුනට 2 month තෙරැනේ ඵකිට depression. සුදු නිසා සල්ලි කාරයෙක් හොයල තියෙන්නෙ.
    අපේ අමිමත් ඵක්ක සල්ලි තියනව කියලනේ බදින්ඩ කලින් කිවෙි කියල ඵල්ලුන
    ------ Post added on Nov 8, 2022 at 10:43 PM
    හප්පා 😞 ඒකිට depression හැදිලා තියෙන්නෙ ඇයි? ඒකට බෙහෙත් අරං දුන්නෙ නැද්ද? ලංකාවෙම ගෑනුන්ට ඩිප්‍රෙශන්ද බං 🙄 මගෙ ලගම යාලුවෙක්ගෙ කෑල්ලටත් ඩිප්‍රෙශන්ලු ? ගෙවල් හදන වාහන ගන්න ස්ට්‍රෙස් ඔක්කොම කොල්ලන්ටනෙ තියෙන්නෙ? මුං මොන උට්ටකටද ඩිප්‍රෙස් වෙන්නෙ?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    80% ගෑණු වියදම් කරන්නේ නෑ බන්. මාර ගේම් ගහලා තමන්ගේ සල්ලි හංග ගන්නවා. අනේ මන්දා ඉතිම්
    hebai incase emergency una nm tiyenwa bn eka watinawa.
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    හප්පා 😞 ඒකිට depression හැදිලා තියෙන්නෙ ඇයි? ඒකට බෙහෙත් අරං දුන්නෙ නැද්ද? ලංකාවෙම ගෑනුන්ට ඩිප්‍රෙශන්ද බං 🙄 මගෙ ලගම යාලුවෙක්ගෙ කෑල්ලටත් ඩිප්‍රෙශන්ලු ? ගෙවල් හදන වාහන ගන්න ස්ට්‍රෙස් ඔක්කොම කොල්ලන්ටනෙ තියෙන්නෙ? මුං මොන උට්ටකටද ඩිප්‍රෙස් වෙන්නෙ?
    පොඩිඩ ඇත්තන් අවුල් යනව. බබා වගේ වචනයක් වැරදුනාම හිත අවුල් යනවා . පොඩි කාලේ අවුල්. මොනාට හරි මෙහෙම කරන්ඩ කිවම ඵව දන්නවලු ඔය කියන්ඩ ඔනෙනැ කියල ඇගට ඵනවා ඇයි කියල නිවිල හිතන්නෙනෑ ඉතින් මොනාවත් කියන්ඩ බැ. මන් හිතන්නෙ ඵ depression නිසා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පොඩිඩ ඇත්තන් අවුල් යනව. බබා වගේ වචනයක් වැරදුනාම හිත අවුල් යනවා . පොඩි කාලේ අවුල්. මොනාට හරි මෙහෙම කරන්ඩ කිවම ඵව දන්නවලු ඔය කියන්ඩ ඔනෙනැ කියල ඇගට ඵනවා ඇයි කියල නිවිල හිතන්නෙනෑ ඉතින් මොනාවත් කියන්ඩ බැ. මන් හිතන්නෙ ඵ depression නිසා
    ඉතිං යකෝ බෙහෙත් අරං දෙන්න තිබ්බනෙ ඒකිට ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Nurse කෙනෙක්ට බෙහෙත් අරන් දෙන්ඩ අහන්ඩ, you have no idea
    හප්පා nurse කෙනෙක්ද ☹️ නර්ස්ලා එක්ක අමාරුයි බං.ලංකාවෙ නර්ස් කෙනෙක් බැදලා සතුටින් පවුල් ජීවිත ගතකරන එකෙක් හොයන එක නිකං නොමල ගෙයකින් අබ මිටක් හොයනවා වගේ 🥲 they are not wife material 😒 කිරියෙත් ත්‍රෙඩ් ගිහිං තිබ්බා නර්ස්ලා බදින එක ගැන හොයන් බලපන් 🤢
     
    • Like
    Reactions: WristBand and Mugen

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    උබ ඉන්නෙ ටොක්සික් රිලේශන්ශිප් එකක වගේ. ගෑනි එක්ක කතා කරල බලපන්. ගෑනු ආසයි මිනිහගෙන් අවධානය ගන්න. ඉදල හිටලවත් ටිකක් සප්‍රයිස් එකක් එහෙම කරපන්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    .

    උබ මහ ලොකුවට කට්ටිය ඉස්සරහ, පොරුවට නැගල , පොරොන්දු උනානෙ

    ජීවිත කාලෙ පුරා කන්න බොන්න දෙනවා කියල, බත් ගුලියක් කැව්වනෙ නේද

    ජීවිත කාලෙ පුරාම අදින්න දෙනව කියල, රෙදි යාර ගානක් ගෑනිගෙ ඇග වටෙ එතුව නේද

    ලෝකෙට පේන්න , ඇග්‍රිමන්ට් ගහල ගෙනාව නන් කරපම් මචන්

    බලන්න මේ කඩා හැලෙන වේදනාව 🥲
    ඉගන ගනින් මෙව්ව
    @Walter White @NRTG @Honey Bunch @Stimulus mind @PrasangaSPerera
    ------ Post added on Nov 5, 2022 at 12:49 PM
    බය හිතෙනවා අය්යේ 😳
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    SGUbixH.jpg
     
    • Love
    Reactions: baba-chuti

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    එත් ගැණිට ඇදුමි අරන් දුන්නෙනැ කියල වලි .
    ඔයාට වියදමක් නැනේ , ඵහෙනන්ඇ දුමි වලටවත් වියදමි කරගන් කියලා බැන්නා අදනන්

    312328661_657366772426562_2217107449529953960_n.jpg
    312436895_657366779093228_6037138718036969249_n.jpg
    312474501_657366789093227_449874066974508357_n.jpg
    312616219_657366845759888_4973840093605915643_n.jpg
    312462177_657366835759889_2128461201952009386_n.jpg
    312305274_657366819093224_4315141280513302161_n.jpg
    312634683_657366839093222_6648362517709672123_n.jpg
     
    • Haha
    Reactions: Mugen

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    හිතේ තියන ප්‍රශ්න ටික කොටනවද කියල කල්පනා කරලා එක්කෝ ඕන නැ කියල කාගෙන ඉන්නවා. ඒ තරම් අප්පිරියාවකින් ලයිෆ් එක ගෙවන්නේ.. හැම මගුලම ඇත ඇරලා දාලා වෙන රටකට තනියම ගිහින් මගේ ලයිෆ් එකේ ඉතුරු ටික තනියම ගෙවල නිදහස් මිනිහෙක් වගේ මැරෙන්න ඕන කියන දේ සරින් සැරේ වද දෙනවා....... එත් බැ අම්මනිසා
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    හිතේ තියන ප්‍රශ්න ටික කොටනවද කියල කල්පනා කරලා එක්කෝ ඕන නැ කියල කාගෙන ඉන්නවා. ඒ තරම් අප්පිරියාවකින් ලයිෆ් එක ගෙවන්නේ.. හැම මගුලම ඇත ඇරලා දාලා වෙන රටකට තනියම ගිහින් මගේ ලයිෆ් එකේ ඉතුරු ටික තනියම ගෙවල නිදහස් මිනිහෙක් වගේ මැරෙන්න ඕන කියන දේ සරින් සැරේ වද දෙනවා....... එත් බැ අම්මනිසා
    Matath eka welawaka hithenawa oka eth baba gana hithala nikan innawa ban ehema nathan ona uttar kara ganinin kiyala yanwa man yana hoda athal eke innawa .. wt to do ne animane oka kara gathe
     
    අඩෝ බැදපු හැම එකාටම මෙහෙමද බං 🥲 පුලුවන්නම් තියන අවුල මේකෙ කොටහන්කො තාම බැදපු නැති අපි වගේ උන්ට වැදගත් වෙයි 🥲