ගෙයක් නෑ ඉඩම විතරයි තියෙන්නෙ කියල දන්නවා කිවා ඵත් අවුරැදු දෙකෙන් ගේ හදනවා කිවා ඵක දැන් අවුරැදු 2 මාස 3-4 උනත් මගේ ලග එචිචර සල්ලියක් නෑ ඔක්කොම වියදමි මමනේ දරන්නෙමේක දැන්නෙ දැක්කෙ? උබ ප්රපෝසල් එකේදි කිව්වද මට අරවා තියනවා මේවා තියනවා මාසෙට මෙච්චර ආදායමක් එනවා හැමදාම ඩිනර් අවුට් යමු වැකේශන් වලට මෝල්ඩිව්ස් යමු වගේ ඒවඑහෙම කියලා ගෑනි ගෙනාවනං සම්පූර්ණ වැරැද්ද උබේ. ඒකි ඒවා බලාපොරොත්තුවෙන්නෙ උබව බදින්නෙ? එහෙම නැතුව උබේ ඇත්තම තත්වෙ පෙන්නලා ඒකට ඒකි කැමති වෙලත් ඇවිල්ලා ඔහොම ටෝක් කරනවනං ලැට් බාල්දියෙන් ගහපන් ගේ වටේ එලව එලව
ඔවි සුදු නිසා. ඵවුනට 2 month තෙරැනේ ඵකිට depression. සුදු නිසා සල්ලි කාරයෙක් හොයල තියෙන්නෙ.උබ ඇයි ප්රපෝසල් එකෙන් ඔය ගෑනිට කැමති උනේ ගෑනි ලස්සන හින්දද?
අපේ අමිමත් ඵක්ක සල්ලි තියනව කියලනේ බදින්ඩ කලින් කිවෙි කියල ඵල්ලුන
------ Post added on Nov 8, 2022 at 10:43 PM
Last edited: