wife jokes

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
සාර්තක විවාහයකට
1.ඔබ වැරද්දක් කර විට එය පිලි ගන්න
2.ඔබ හරි දෙයක් කරවිට කට වහ ගෙන ඉන්න
 
Last edited:

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
ඔබගේ බිරිඳගේ උපන්දිනය මතක තබා ගැනීමට හොඳම ක්‍රමය නම් එක වරක් එය අමතක කරන්න
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
පලමු මිතුරා- මගේ ගෑනි නම් දිව්‍යාංගනවාක්
දෙවැනි මිතුරා- උඹ හරි ලකී.මගේ ගෑනි තවමත් මානවිකාවක්
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
පලමු මිතුරා-මචං උඹයි, උඹේ ගෑනියි සතුටින් ඉඳලම නැද්ද?
දෙවනි මිතුර- හිටියා අපි බඳින්න කලින්
 

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
එක්තරා සැමියෙක් විශාල සුපර් මාර්කට් එකකදි සිය බිරීඳව මග හැරින. ඔහු ඇයව හැමැතනම සෙව්වත් හොයා ගන්න බැරි විය.අවසානයේ ඔහු සුරූපී ගැහැනියක් ලඟට ගොස් මෙසේ ඇසීය.මට මගේ බිරීඳව මගහැරිලා.ඇයව සොයා ගන්න මගෙත් එක්ක මිනිත්තු 2ක් කතා කරන්න පුලුවන්ද?
සුරූපි තරුනිය- මගෙත් එක්ක කතා කරන කොට කොහොමද ඔයාගේ බිරීන්දව හම්බු වෙන්නේ.
සැමියා- මම ලස්සන කාන්තාවක් එක්ක කතාවක් පටන් ගත්ත ගමන් මගේ ගෑනී එතනට පාත් වෙනවා මොන ලෝකෙක හිටියත්...
 
  • Like
Reactions: ywicky

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
එක්තරා මිනිහෙක් පත්තරයක් " බිරිඳක් අවශ්‍යයි " කියා දැන්වීමක් දැම්මේය.
පසුදින ඔහුට ලියුම් සියයක් පමන ආවේය.ඒ හැම එකකම තිබුනේ
" අනේ මගේ එක්කෙනා අරගෙන යන්න"
 

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    එක්තරා මිනිහෙක් පත්තරයක් " බිරිඳක් අවශ්‍යයි " කියා දැන්වීමක් දැම්මේය.
    පසුදින ඔහුට ලියුම් සියයක් පමන ආවේය.ඒ හැම එකකම තිබුනේ
    " අනේ මගේ එක්කෙනා අරගෙන යන්න"

    :lol::lol::lol:
     

    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0
    එක්තරා සැමියෙක්ගේ ක්‍රෙඩිට් කාඩ් එකක් හොරෙක් ගත්තේය. නමුත් ඔහු එය පොලිසියට පැමිනිලි කරේ නැත.හේතුව හොරා සිය බිරිඳට වඩා හුඟක් අඩුවෙන් වියදම් කර තිබීමයි.
     

    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0
    එක්තරා පුද්ගලයෙක්ගෙන් සම්මුඛ පරීක්ෂනයකදී මෙසේ ඇසීය
    ඔයාගේ හොඳම යාළුවා ඔයාගේ ගෑනිත් එක්ක පැනලා ගියොත් ඔයාට මොන වගේ හැඟීමක් ඇති වෙයිද?
    ඔහු මෙසේ උත්තර දුන්නේය.
    යාළුවා නැතිවීම හරිම කනගා‍ටුවක්. හැබයි ඔහු ගැන ලොකු අනුකම්පාවකුත් ඇති වෙයි.
     

    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0
    සාර්ථක සැමියෙක් යනු සිය බිරිඳ වියදම් කරනවාට වඩා උපයන සැමියෙකි.
    සාර්ථක බිරිඳක් යනු එවැනි සැමියෙක් සොයා ගන්න කාන්තාවකි
     

    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0
    ඇෆ්ගනිස්තානයේ තලයිබාන් වරු හිටපු කාලයේ එහි ඉන්න මුස්ලිම් අයගේ බිරින් ඳැවරු සැමියාට වඩා අඩි 10 ක් පසු පසින් ගමන් ගියේය.
    නමුත් ඇමරිකානුවන් රට අල්ලා ගත්තට පසුව මොවුන්ගේ බිරින් ඳැවරුන් සැමියන්ට අඩි 20ක් ඉදිරියෙන් ගමන් කරනු දක්නට ලැබින. කුතුහලයට වාර්තාකාරයෙක් ඇෆ්ගන් සැමියෙක්ගෙන් මෙසේ ඇසීය.දැන් ඔයාලගේ කාන්තාවන්ට සම තැන නේද?
    දැන් ඔයාලගේ ගෑනු ඔයාලටත් ඉස්සරහින් නේද යන්නේ
    සැමියා මෙසේ කීවේය " නෑ ඕයී හැම තැනම ඇමරිකන් කාරයන්ට බිම් බෝම්බ අටවලා"
     
    Last edited:
    • Like
    Reactions: pc kush and shelan

    harsh77

    Member
    Jan 18, 2011
    181
    19
    0
    කාණුවේ
    එක්තරා මිනිහෙක් පත්තරයක් " බිරිඳක් අවශ්‍යයි " කියා දැන්වීමක් දැම්මේය.
    පසුදින ඔහුට ලියුම් සියයක් පමන ආවේය.ඒ හැම එකකම තිබුනේ
    " අනේ මගේ එක්කෙනා අරගෙන යන්න"


    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:yes::yes::yes::yes::D:D:D:D
     

    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0
    බිරිඳ සිය සැමියාගෙන් රාත්‍රී යහනේදී මෙසේ ඇසුවායා.ඔයා ඩොගී ස්ටයිල් (doggy style) කරන්න කැමතිද?
    සැමියා මෙසේ පිලිතුරු දුන්නේය." අපොයි මම එක පාරක් ට්‍රයි කරා.බල්ලන්ගේ අධෝ මාර්ගය හුඟක් පොඩී නේ.
     
    • Like
    Reactions: maxxaa