Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wife Pregnant - Help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ උදව්වක් ඕනේ..අපි බබෙක් හදන්න හිතාගෙන හිටියා කාලෙක ඉදන්..දැන් වයිෆ් ප්‍රෙග්නන්ට්..

අපි හිතන් ඉන්නේ ප්‍රයිවට් චැනල් කරලා යන්න..ඩිලිවරි ඔක්කොම එක්ක..මේකයි ප්‍රශ්නේ..මිඩ් වයිෆ් ලගට රෙජිස්ටර් වෙන්න ගියාම ෆෝරම් ඔක්කොම පුරවල එයා කියල තියෙනවා ලබන මාසේ ගෙවල් ලග හොස්පිටල් එකට ක්ලිනික් එකට එන්න කියලා...රජයේ රෝහල...

මේකට යන්නම ඕනෙද? මොකද අපි ප්‍රයිවට් යන නිසා මන් බැලුවේ..අනිත් එක මන් ඒ තරම් ඔය රජයේ ඒවායේ ඒවාට කැමති නැහැ..දන්නවනේ ඉතින් ඕවට ගියාම..වයිෆ් එහෙමට තැලිලා පොඩිවුන කෙනෙකුත් නෙමෙයි..

ඒ මදිවට මිඩ්වයිෆ් කියල චීත්තයක් අරන් එන්න කියල..මොකක්ද මේ සිද්දිය? මට විතරක් නෙමෙයි වයිෆ්ටත් ටිකක් අවුල් මේ චීත්ත කතාවට..ඇත්තටම මන් වත් එයාවත් දන්නේ නැහැ ඕවයේ මොකක් වෙනවද කියල..

එතනට ගියාම මොනවද චෙක් කරන්නේ (චීත්තයක් ඇදල?) මට (හස්බන්ඩ්ට) රජයේ ක්ලිනික් එකේ ඩොක්ටර් චෙක් කරන වෙලාවට ලග ඉන්න දෙනවද? ටිකක් විතර අවුල් සිද්දියක් මේක...මේක මම කෙලින්ම අහන්නම්, ඒ වෙලාවට ඕක ගලවල බලනවද? මන් මේ ගැන ත්‍රෙඩ් කිහිපෙක ඇහුව කවුරුත් කිව්වේ නැහැ..මට මේක හෙන අවුලක්...එත් මට බබාගේ වැඩේ හොදට කරගන්න ඕනේ..ඇග දකින එකටත් වඩා ඔය හොස්පිටල් වල සලකන හැටි තමයි අවුල්...මට ලග ඉන්න දෙනවනම් ටිකක් හරි කමක් නැහැ..එත් රජයේ නිසා මට ෂුවර් නෑ..ප්‍රයිවට් නම් ඉතින් පුද්ගලිකත්වය ඒවා ගරු කරන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ...මේක බැදපු කෙනෙක් නම් තේරෙනවා ඇති මන් කියන දේ...

පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේවට උත්තර දෙන්න ලොකු පිනක්..මගේ හිත හදන්න අවශ්‍ය නැහැ..මට ඇත්ත සිද්දිය කිව්වොත් තේරුම් ගන්න පුළුවන්...අනික මේ රජයේ එකට අනිවාර්යෙන් යන්න ඕනෙද කියලත් පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න...බොහොම ස්තූතියි.

[QUOTE="WhatsApp, post: 25784401, member: 558170"] [SIZE=4]යාලුවනේ උදව්වක් ඕනේ..අපි බබෙක් හදන්න හිතාගෙන හිටියා කාලෙක ඉදන්..දැන් වයිෆ් ප්‍රෙග්නන්ට්.. අපි හිතන් ඉන්නේ ප්‍රයිවට් චැනල් කරලා යන්න..ඩිලිවරි ඔක්කොම එක්ක..මේකයි ප්‍රශ්නේ..මිඩ් වයිෆ් ලගට රෙජිස්ටර් වෙන්න ගියාම ෆෝරම් ඔක්කොම පුරවල එයා කියල තියෙනවා ලබන මාසේ ගෙවල් ලග හොස්පිටල් එකට ක්ලිනික් එකට එන්න කියලා...රජයේ රෝහල... මේකට යන්නම ඕනෙද? මොකද අපි ප්‍රයිවට් යන නිසා මන් බැලුවේ..අනිත් එක මන් ඒ තරම් ඔය රජයේ ඒවායේ ඒවාට කැමති නැහැ..දන්නවනේ ඉතින් ඕවට ගියාම..වයිෆ් එහෙමට තැලිලා පොඩිවුන කෙනෙකුත් නෙමෙයි.. ඒ මදිවට මිඩ්වයිෆ් කියල චීත්තයක් අරන් එන්න කියල..මොකක්ද මේ සිද්දිය? මට විතරක් නෙමෙයි වයිෆ්ටත් ටිකක් අවුල් මේ චීත්ත කතාවට..ඇත්තටම මන් වත් එයාවත් දන්නේ නැහැ ඕවයේ මොකක් වෙනවද කියල.. එතනට ගියාම මොනවද චෙක් කරන්නේ (චීත්තයක් ඇදල?) මට (හස්බන්ඩ්ට) රජයේ ක්ලිනික් එකේ ඩොක්ටර් චෙක් කරන වෙලාවට ලග ඉන්න දෙනවද? ටිකක් විතර අවුල් සිද්දියක් මේක...මේක මම කෙලින්ම අහන්නම්, ඒ වෙලාවට ඕක ගලවල බලනවද? මන් මේ ගැන ත්‍රෙඩ් කිහිපෙක ඇහුව කවුරුත් කිව්වේ නැහැ..මට මේක හෙන අවුලක්...එත් මට බබාගේ වැඩේ හොදට කරගන්න ඕනේ..ඇග දකින එකටත් වඩා ඔය හොස්පිටල් වල සලකන හැටි තමයි අවුල්...මට ලග ඉන්න දෙනවනම් ටිකක් හරි කමක් නැහැ..එත් රජයේ නිසා මට ෂුවර් නෑ..ප්‍රයිවට් නම් ඉතින් පුද්ගලිකත්වය ඒවා ගරු කරන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ...මේක බැදපු කෙනෙක් නම් තේරෙනවා ඇති මන් කියන දේ... පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේවට උත්තර දෙන්න ලොකු පිනක්..මගේ හිත හදන්න අවශ්‍ය නැහැ..මට ඇත්ත සිද්දිය කිව්වොත් තේරුම් ගන්න පුළුවන්...අනික මේ රජයේ එකට අනිවාර්යෙන් යන්න ඕනෙද කියලත් පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්න...බොහොම ස්තූතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom