Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wife Pregnant - Help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චීත්තයක් නම් ගේන්න කියන්න ඇත්තෙ ඇදට දාන්න චෙක් කරන වෙලාවට. කොහොමත් මුලින් බඩ අල්ලල එහෙම බලනවනෙ. ඔය වැඩ ටික උඹ ප්‍රයිවෙට් ගියත් කරනව. අවසාන දවස් වෙද්දි අත උනත් දාල බලයි, මොකද හැම එකටම ස්කෑන් කරන්න හොද නැති නිසා.

බොහෝ දුරට ඉන්නෙ ලේඩි ඩොක්ටර්ස්ල. උඹට ඉන්ෂුවරන්ස් කවර් වෙනව නම් කොස්ට් එක; මොනා හරි අරන් පලයන් මිඩ්වයිෆ් ගෙ ගෙදර. ගිහින් කියපන් ඉන්ෂුවරන්ස් කවර් වෙන නිසා ප්‍රයිවෙට් කරන්න ඉන්නෙ කියල කොහොමද කරන්න ඕනෙ කියල විස්තර අහගනින්. මිඩ්වයිෆ්ට තැන දීල කතා කරල හොද සම්බන්ධතාවයක් තියන් ඉන්න එක ඔය කාලෙ හරි වටිනව. ත්‍රිපෝෂ ටිකක් හරි ඉල්ලගන්න පුලුවන් මිඩ්වයිෆ්ව හොදින් තියාගත්තාම

ඔය කාලෙ කරන්න ඕනෙ දේවල්, නොකරන්න ඕනෙ දේවල්, බබා හම්බවෙන්න දවස් ලං වෙද්දි මොනාද ලෑස්ති කරන් තියා ගන්න ඕනෙ වගේ දේවල්, ළමයට කිරි දෙන විදිය වගේ හැම දේම කියල දෙනව. සමහර වැඩසටහන්වලට දෙන්නටම එන්න කියනව. ඒවට උඹත් පලයන්. හරි වටිනව.

තාම ප්‍රෙග්නන්ට් වෙලා වැඩි කාලයක් නැත්නම් වැඩිය ගැස්සෙන පාරවල්වල ගමන් එක්ක යන්න එපා. අනවශ්‍ය විදියට අරක කරන්න එපා, මේක කරන්න එපා කියන්නෙ නැතුව බලා ගනින්. අර මුලින් කිව්ව වැඩ සටහන්වලට සහභාගි උනාම ඔය හැම දේම කියල දෙනව. අනවශ්‍ය විදියට කිසි දෙයක් නොකර කකා වැඩක් නොකර වයිෆ්ව උඹ තියාගත්තොත් ඒක බබාට හොදත් නෑ, වයිෆ්ට හොදත් නෑ. පුළුවන් තරම් ගමේ හැදෙන එළවළු පළතුරු හොයල කන්න දීපන්. කඩෙන් ගන්න ඒවගෙ තියෙන තරමක් තියෙන්නෙ වස විස. දෙන්නටම සුභ පැතුම්!

[QUOTE="abhayaratne, post: 25784616, member: 101167"] චීත්තයක් නම් ගේන්න කියන්න ඇත්තෙ ඇදට දාන්න චෙක් කරන වෙලාවට. කොහොමත් මුලින් බඩ අල්ලල එහෙම බලනවනෙ. ඔය වැඩ ටික උඹ ප්‍රයිවෙට් ගියත් කරනව. අවසාන දවස් වෙද්දි අත උනත් දාල බලයි, මොකද හැම එකටම ස්කෑන් කරන්න හොද නැති නිසා. බොහෝ දුරට ඉන්නෙ ලේඩි ඩොක්ටර්ස්ල. උඹට ඉන්ෂුවරන්ස් කවර් වෙනව නම් කොස්ට් එක; මොනා හරි අරන් පලයන් මිඩ්වයිෆ් ගෙ ගෙදර. ගිහින් කියපන් ඉන්ෂුවරන්ස් කවර් වෙන නිසා ප්‍රයිවෙට් කරන්න ඉන්නෙ කියල කොහොමද කරන්න ඕනෙ කියල විස්තර අහගනින්. මිඩ්වයිෆ්ට තැන දීල කතා කරල හොද සම්බන්ධතාවයක් තියන් ඉන්න එක ඔය කාලෙ හරි වටිනව. ත්‍රිපෝෂ ටිකක් හරි ඉල්ලගන්න පුලුවන් මිඩ්වයිෆ්ව හොදින් තියාගත්තාම ;-) ඔය කාලෙ කරන්න ඕනෙ දේවල්, නොකරන්න ඕනෙ දේවල්, බබා හම්බවෙන්න දවස් ලං වෙද්දි මොනාද ලෑස්ති කරන් තියා ගන්න ඕනෙ වගේ දේවල්, ළමයට කිරි දෙන විදිය වගේ හැම දේම කියල දෙනව. සමහර වැඩසටහන්වලට දෙන්නටම එන්න කියනව. ඒවට උඹත් පලයන්. හරි වටිනව. තාම ප්‍රෙග්නන්ට් වෙලා වැඩි කාලයක් නැත්නම් වැඩිය ගැස්සෙන පාරවල්වල ගමන් එක්ක යන්න එපා. අනවශ්‍ය විදියට අරක කරන්න එපා, මේක කරන්න එපා කියන්නෙ නැතුව බලා ගනින්. අර මුලින් කිව්ව වැඩ සටහන්වලට සහභාගි උනාම ඔය හැම දේම කියල දෙනව. අනවශ්‍ය විදියට කිසි දෙයක් නොකර කකා වැඩක් නොකර වයිෆ්ව උඹ තියාගත්තොත් ඒක බබාට හොදත් නෑ, වයිෆ්ට හොදත් නෑ. පුළුවන් තරම් ගමේ හැදෙන එළවළු පළතුරු හොයල කන්න දීපන්. කඩෙන් ගන්න ඒවගෙ තියෙන තරමක් තියෙන්නෙ වස විස. දෙන්නටම සුභ පැතුම්! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom