Wife Router ප්‍රශ්නයක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Typo එක ගණං ගන්න එපෝ... Wife නෙමේ Wifi :LOL: :LOL: :LOL:

    මගෙ තියෙන්නෙ SLT 4G Connection එකක්. මම රවුටර් එක රීසෙට් කලා ඊයෙ. ඊට පස්සෙ ඉඳල රවුටරේට මුලින්ම කනෙක්ට් වෙන එකට විතරයි ඉන්ටර්නෙට් තියෙන්නෙ. අපි හිතමුකො මුලින් ලැප් එක කනෙක්ට් කලා කියලා. වෙන කිසිම ඩිවයිස් එකකට කනෙක්ට් වෙන්න බෑ. ෆෝන් වල Obtaining IP address කියලා වැටලා තියනවා එච්චරයි. කිසිම ඩිවයිස් එකක් කනෙක්ට් නොවී තියෙද්දිත් අර මුලින්ම කනෙක්ට් වුන එක ඇරෙන්න වෙන ඒවට කනෙක්ට් වෙන්න බෑ.

    ආයෙ පාරක් රීසෙට් කරලා මම ෆෝන් එකක් මුලින් කනෙක්ට් කරලා බැලුවා. ඒකට විතරයි. ලැප් ... අනිත් ෆෝන් මොකකටවත් කනෙක්ට් වෙන්න බෑ. මාර සීන් එක. තේරෙන හැටියට DHCP වලින් හරියට IP assign වෙන්නෙ නැති සීන් එකක් තියෙන්නේ.

    Any ideas සිංහලු ?
    මේ දක්වා කරපුවා -

    රවුටරේ කීප වතාවක් රීසෙට් කලා...
    SSID මාරු කරලා බැලුවා
    Wifi encryption මෙතඩ්ස් මාරු කරලා බැලුවා.

    ස්ටිල් සේම්... මීට කලින් මෙහෙම රවුටරේ රීසෙට් කලාට මෙහෙම ප්‍රශ්න වෙලා නැත...
     
    • Like
    Reactions: ryandok

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Maximum simultaneous devices gaanata settings wala parameter ekak thiyenawada balanna.
    DHCP settings page eke screenshot ekak share karoth anith ayata idea ekak ganna puluwan wei.

    mokakda router model eka?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ගොඩක් උන්ට තියන ප්‍රශ්නයක් තමයි wife router එක , ගොඩක් device වලට connect වෙයි කියන බය. උබට ඒ ප්‍රශ්නේ නෑ . සතුටු වෙයන් ! :lol:

    SLT එකට කතාකරල බලපං.. උන්ට access තියනවා උන්ගේ device වලට. එහෙන් reset වගේ දෙයක් කරල හරිගස්සන්න පුලුවන් වෙයි ගොඩක් වෙලාවට.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    dhcp enable baluwada? dhcp pool eka kohomada?

    ඔව් මචං Enable. මෙතනද දන්නෑ අවුල තියෙන්නෙ. මට Ending address එක 1 විතරයි දාන්න දෙන්නෙ.
    dhcp.png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Maximum simultaneous devices gaanata settings wala parameter ekak thiyenawada balanna.
    DHCP settings page eke screenshot ekak share karoth anith ayata idea ekak ganna puluwan wei.

    mokakda router model eka?
    උඩ එකේ DHCP screenshot එක දාල තියනවා. මේක ගේට්වේ එකක් මචං outdoor unit එකට හයිකරපු. (SLT ලගෙම තමා)
    ඩිවයිස් එක WLTQS-103

    Eka ip ekayne pool eke thiyenne..end ip eka 10.10.10.100 wage danna..
    එහෙම දාන්න දෙන්නෑ බං. ඒකයි ප්‍රශ්නෙ. වෙන වැලියු එකක් දාපු ගමන් “Please specify a value between 1 and 2.“ කියලා මැසේජ් එකක් එනවා. 2 කියන්නෙ ඒ යුනිට් එක. මාර සීන් එක.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,122
    113
    6°54′N 79°54′E
    උඩ එකේ DHCP screenshot එක දාල තියනවා. මේක ගේට්වේ එකක් මචං outdoor unit එකට හයිකරපු. (SLT ලගෙම තමා)
    ඩිවයිස් එක WLTQS-103

    එහෙම දාන්න දෙන්නෑ බං. ඒකයි ප්‍රශ්නෙ. වෙන වැලියු එකක් දාපු ගමන් “Please specify a value between 1 and 2.“ කියලා මැසේජ් එකක් එනවා. 2 කියන්නෙ ඒ යුනිට් එක. මාර සීන් එක.
    Client gana limit karanba setting ekak apply welada baluwada
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ,
    Network eke subnet eka mokakda?

    255.255.255.252 wage watilada danne na 1,2 witharak daanna denawa kiyanne.. nathnam othanata 100-200 wage dala balana..
    අඩෝ ඔව්.. එහෙම තමා වැටිල තියෙන්නෙ සබ්නෙට් මාස්ක් එකට. මොකද්ද ඒකට දෙන්න ඕන ? තව Operation mode එක තියෙන්නෙ " Nat mode" කියල. ඒකෙ තව ඔප්ෂන්ස් තියනවා Tunnel mode, bridge mode, router mode කියලා
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ,

    අඩෝ ඔව්.. එහෙම තමා වැටිල තියෙන්නෙ සබ්නෙට් මාස්ක් එකට. මොකද්ද ඒකට දෙන්න ඕන ? තව Operation mode එක තියෙන්නෙ " Nat mode" කියල. ඒකෙ තව ඔප්ෂන්ස් තියනවා Tunnel mode, bridge mode, router mode කියලා

    Eka thamai anthimata 252 kiyanne usable ip dekai thiyenna puluwan. eka 255.255.255.0 widiyata wenas karanna. itapasse dhcp range eka 10.10.10.100 - 10.10.10.200 wage denna. Op mode eka NAT thamai thiyenna oni eka aulak na.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Eka thamai anthimata 252 kiyanne usable ip dekai thiyenna puluwan. eka 255.255.255.0 widiyata wenas karanna. itapasse dhcp range eka 10.10.10.100 - 10.10.10.200 wage denna. Op mode eka NAT thamai thiyenna oni eka aulak na.
    මචං ප්‍රශ්නෙ විසඳුනා. ඔයා කිව්ව විදිහට සබ්නෙට් මාස්ක් එක 255.255.255.0 දාල DHCP End address එක වැඩි අගයක් දුන්නා.
    ගොඩක් ස්තූතියි මචං උදව්වට...
     
    • Love
    Reactions: ArunaTelshan