kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
හා හොඳයි .

මමත් තාම බැඳලා නැ බන් බැඳපු යාලුවෝ කියන කතා තමයි.10න් පස්සේ උඹට මුකුත් බලාපොරොත්තු වෙන්න බැ ඊට පස්සේ ගැනු දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙන්නේ.එක එක රස දේවල් හදන එක ආදරෙන් කතා කරන එක හුරතල් වෙන ඒවා නම් බැඳපු අවරුදු දෙකන් ම නැති වෙනවා. ළමයි හම්බ උනහම මේ ඇහුනද ඔහේ තමුසේ ඔයි ඔහොම තමයි අහගන් වෙන්නේ.දැලි වැදිච්ච නයිටිය පිටින් එද්දී මොන සෙක්ස් ද බන් :lol::lol::lol: ඔවා සුරඟන ලෝක බන්
:shocked::lol::lol:
 
HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    හා හොඳයි .

    මමත් තාම බැඳලා නැ බන් බැඳපු යාලුවෝ කියන කතා තමයි.10න් පස්සේ උඹට මුකුත් බලාපොරොත්තු වෙන්න බැ ඊට පස්සේ ගැනු දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙන්නේ.එක එක රස දේවල් හදන එක ආදරෙන් කතා කරන එක හුරතල් වෙන ඒවා නම් බැඳපු අවරුදු දෙකන් ම නැති වෙනවා. ළමයි හම්බ උනහම මේ ඇහුනද ඔහේ තමුසේ ඔයි ඔහොම තමයි අහගන් වෙන්නේ.දැලි වැදිච්ච නයිටිය පිටින් එද්දී මොන සෙක්ස් ද බන් :lol::lol::lol: ඔවා සුරඟන ලෝක බන්

    :lol::lol::lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :eek:
    උබට ජිව්ත අවධානමක් දැනෙනවාද?

    බැඳපු මුල් අවුරුදු 10 ඇතුලත තමයි කන දෙයක් කන්න වෙන්නේ.ඊට පස්සේ පරිප්පුයි බතුයි තමයි කන දෙයක් දැන්ම කාපිය

    :lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    බැඳපු මුල් අවුරුදු 10 ඇතුලත තමයි කන දෙයක් කන්න වෙන්නේ.ඊට පස්සේ පරිප්පුයි බතුයි තමයි කන දෙයක් දැන්ම කාපිය

    :rofl::rofl::rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    හා හොඳයි .

    මමත් තාම බැඳලා නැ බන් බැඳපු යාලුවෝ කියන කතා තමයි.10න් පස්සේ උඹට මුකුත් බලාපොරොත්තු වෙන්න බැ ඊට පස්සේ ගැනු දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙන්නේ.එක එක රස දේවල් හදන එක ආදරෙන් කතා කරන එක හුරතල් වෙන ඒවා නම් බැඳපු අවරුදු දෙකන් ම නැති වෙනවා. ළමයි හම්බ උනහම මේ ඇහුනද ඔහේ තමුසේ ඔයි ඔහොම තමයි අහගන් වෙන්නේ.දැලි වැදිච්ච නයිටිය පිටින් එද්දී මොන සෙක්ස් ද බන් :lol::lol::lol: ඔවා සුරඟන ලෝක බන්
    :lol::lol::lol:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ඔය ප්ලේට් එකට යන මුදල්, ටයිම්, මහන්සිය බලපුහම karachi darbar එකෙන් ගත්තනම් ඉවරයි.

    එක්ස්පීරියන්ස් එකට හොන්දයි.