kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උබට පිස්සුද..ඒ වෙලාවත් නාස්ති කරගන්න හදන්නේ... ලැබෙන චාන්ස් එකේ ටිකක් ෆ්රී එකේ ඉදපන්...:lol:

    මම නම් බදින්න කලින්වත් මල් කැඩුවේ නැහැ..මට ෆෝන් වල එල්ලිලා පිස්සෝ වගේ කියෝ කියෝ ඉන්න ඒවා එපා වෙනවා...දැනුත් නැහැ කොහොමත් ඒ නිසා..අපරාදේ කාලේ කන්නේ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබට පිස්සුද..ඒ වෙලාවත් නාස්ති කරගන්න හදන්නේ... ලැබෙන චාන්ස් එකේ ටිකක් ෆ්රී එකේ ඉදපන්...:lol:

    මම නම් බදින්න කලින්වත් මල් කැඩුවේ නැහැ..මට ෆෝන් වල එල්ලිලා පිස්සෝ වගේ කියෝ කියෝ ඉන්න ඒවා එපා වෙනවා...දැනුත් නැහැ කොහොමත් ඒ නිසා..අපරාදේ කාලේ කන්නේ..
    කොල් ගත්තත් නැන්දම්මාට ඕන ටිකනෙ වයිෆ් කියන්නෙ:baffled:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    badinna kalinut office ekedi mal kaduwe na. gedara awilla tama mal kaduwe. dawalta call ekak dekak denawa. kohomath gedara awama office wistara okkoma ahanna wenawane :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,353
    1,307
    113
    Malabe
    උබට පිස්සුද..ඒ වෙලාවත් නාස්ති කරගන්න හදන්නේ... ලැබෙන චාන්ස් එකේ ටිකක් ෆ්රී එකේ ඉදපන්...:lol:

    මම නම් බදින්න කලින්වත් මල් කැඩුවේ නැහැ..මට ෆෝන් වල එල්ලිලා පිස්සෝ වගේ කියෝ කියෝ ඉන්න ඒවා එපා වෙනවා...දැනුත් නැහැ කොහොමත් ඒ නිසා..අපරාදේ කාලේ කන්නේ..
    Same
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අද සෙස් කරමු කියලා වයිෆ් කීවොත් කෝල් එකෙන්න්...
    ඒකත් නැන්දම්මා කියපු එකක්ද

    එහෙම කියන වයිෆ්ල ඉන්නවද ලංකාවේ :lol: නැන්දම්මා කිව්වත් වයිෆ් ල කියන්නේ නැහැ :rofl: