phone ekeda nathm lap or pc?
reset කරලා විතරයි නේද පුළුවන් වෙන විදියක් නැද්ද
netsh wlan show profile name=වයිෆයි key=clear
උබ වයිෆයි එකෙ නමවත් දන්නෙ නැත්නම්
netsh wlan show profile ගහල හරි එක හොයා ගනින්
pc akata cable aka gahala thiyenne phone aken ynna password aka gnna oni

netsh wlan show profile name=වයිෆයි key=clear
උබ වයිෆයි එකෙ නමවත් දන්නෙ නැත්නම්
netsh wlan show profile ගහල හරි එක හොයා ගනින්
නැ නේ්ද බන් interface ගන්නෙ TCP/IP configure කරන්න නේද?? ඔය කමාන්ඩ් එකටනම් තියන සේරම වයිෆයි ලොගින් ටික පෙන්නනවා..netsh interfacce nemeyida ban