Wifi රේන්ජ් එක වැඩි කරගන්නෙ කොහොමද?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපේ ගෙදරට අලුතෙන් ෆයිබර් කනෙක්ෂන් එකක් ගත්තා. අල්ලපු ගෙදර පොඩි උන් දෙන්නෙක් ඉන්නවා ඉස්කෝලෙ යන. උන්ට online පාඩම් වැඩකරගන්න ඩේටා දාගන්නෙ හරි අමාරුවෙන්. අපේ ගෙදර ෆයිබර් කනෙක්ෂන් එක පාවිච්චි වෙන්නෙ ස්කයිප් වලට විතරයි. ඉතින් ගොඩක් ඩේටා ඉතුරු වෙනවා. අපේ ගෙදර wifi නෙට්වර්ක් එක අල්ලපු ගෙදරට එක්ස්ටෙන්ඩ් කරන්න තියන ලේසිම ලාභදායකම ක්‍රමේ මොකද්ද? අපේ රවුටර් එක තියන තැන ඉඳල අල්ලපු ගෙදර පොඩි අය වැඩ කරන තැනට මීටර් 20 විතර ඇති.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    හොදම වැඩේ තමයි ඉතින් LAN cable එකක් අදින එක. මාත් ඉස්සර කාල අල්ලපු ගෙදරත් එක්ක. ඒක තමයි reliable ම විදිහ මට පෙන විදිහට .
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    Allapu gedarata langama thenata or Allapu gedara, Umbalage gedarata langama thenata Wifi Extender ekak plug karapan.

    1602745636810.png
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොදම වැඩේ තමයි ඉතින් LAN cable එකක් අදින එක. මාත් ඉස්සර කාල අල්ලපු ගෙදරත් එක්ක. ඒක තමයි reliable ම විදිහ මට පෙන විදිහට .
    කේබල් එක අපේ ගෙදර රවුටර් එකට ගහල උන්ගෙ ගෙදර මොකේටද බන් ගහන්න ඕන? උන් ළඟ දැන් තියෙන්නෙ SLT 4G රවුටර් එකක්. උන්ට wifi විදිහටම දෙන්න පුලුවන්නම් වටිනවා.

    Allapu gedarata langama thenata or Allapu gedara, Umbalage gedarata langama thenata Wifi Extender ekak plug karapan.

    View attachment 97149
    Wifi Extender එක වැඩ කරන්නෙ එකම පවර් සර්කිට් එක ඇතුලේ විතරයි නේද බන්? ගෙවල් දෙකකට වෙන වෙනම ප්ලග් කරන්න බෑ නේද? එහෙම උනොත් වයර් එකක් ඇදල හරි දෙන්න බැරි කමක් නෑ.

    Wifi Repeater ekak use karanna
    මොකද්ද බන් Wifi Repeater එකක් කියන්නෙ? SLT එකේ ගන්න තියනවද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    Wifi Extender එක වැඩ කරන්නෙ එකම පවර් සර්කිට් එක ඇතුලේ විතරයි නේද බන්? ගෙවල් දෙකකට වෙන වෙනම ප්ලග් කරන්න බෑ නේද? එහෙම උනොත් වයර් එකක් ඇදල හරි දෙන්න බැරි කමක් නෑ.

    Ehema ekak ne ban. Electric lines walin mukuth communicate wenne nehe mama danna tharamin. U wifi walin router ekata connect wela eka amplify karala wifi walinma repeat karanawa. Mama danna tharamin nam wenna eka thamai. Poddak hoyala balapan.
    Oya prolink eka mama use karanawa gedara uda thattuwata wifi extend karaganna. But same power circuit. Mama danna tharamin nam eke impact ekak nehe.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ehema ekak ne ban. Electric lines walin mukuth communicate wenne nehe mama danna tharamin. U wifi walin router ekata connect wela eka amplify karala wifi walinma repeat karanawa. Mama danna tharamin nam wenna eka thamai. Poddak hoyala balapan.
    Oya prolink eka mama use karanawa gedara uda thattuwata wifi extend karaganna. But same power circuit. Mama danna tharamin nam eke impact ekak nehe.
    උඹේ prolink ගැජට් දෙකේ මොඩල් දෙක දාපන් මචන්. කොහෙන්ද ගත්තෙ ? දෙකම එකටද ගන්න තියෙන්නෙ ?
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මමත් දන්න තරමින් Wifi Extender එකක් තමයි යුස් කරන්න තියෙන විකලපේ ප්‍රෝ ලින්ක් බඩු හොදයි කියල තමයි අහල තියෙන්නෙ ලිබටි ප්ලාසා එකේ තියෙන ෂොප් වල ගාන අඩුයි කියල තමයි අහල තියෙන්නෙ... ප්‍රෝ ලින්ක් ඒජන්ට් කවුද දන්නෙ නැහැ.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ඔය වැඩේ කරන්නේ xiomi වයි ෆයි රවුටට් එකකින්
    wifi extender එකක් විදියට වැඩ කරනවා පට්ටම රිලායබල්
    මචන් xiomi වයි ෆයි රවුටර් එකේ මොඩල් එක දාපන් පුලුවන්නම්.

    WIFI Outdoor CPE ekak damanam gamatama denna thiba, anith ewa power madi
    ඒ මොකද්ද බන් CPE එකක් කියන්නෙ? උඹ යූස් කරනවද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    උඹේ prolink ගැජට් දෙකේ මොඩල් දෙක දාපන් මචන්. කොහෙන්ද ගත්තෙ ? දෙකම එකටද ගන්න තියෙන්නෙ ?
    Gadget dekak nehe. Oya mama uda dapu photo eke thiyena eka witharai thiyenne. Oka geddara fiber router ekata wifi through connect wela thawa Wifi network ekak hedenawa. Ekata apita ona wifi enabled gadget ekak connect karanna puluwan Laptops Phones wage.
    Oya gadget eka 5500k withara una. Computer parts thiyena shop ekakin gaththe.
     
    • Like
    Reactions: lodbrok

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    මචන් xiomi වයි ෆයි රවුටර් එකේ මොඩල් එක දාපන් පුලුවන්නම්.

    ඒ මොකද්ද බන් CPE එකක් කියන්නෙ? උඹ යූස් කරනවද?

    meka weda karayi
     
    • Like
    Reactions: lodbrok

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Wifi Extender waling oka hari yane naa, coverage wadi karannada mesh network dannda , distance or range wadi karannda High power ekak dannda, outdoor nam ekata hariyanna ekak dannda WIFI Outdoor Access Point ekak
     
    • Like
    Reactions: kinkon and lodbrok

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    The el-cheapo WiFi extenders in eBay usually does not have the range they advertise. The throughput drastically degrades with the distance.
    There are ones capable of wide coverage like the Netgear NightHawks and the Amped Athena series, but sadly quite expensive. I can only think of a cheaper one that would work well at 75 ft or a bit more is TP-Link AC1750 (RE450).
    As someone already suggested the low cost solution is if you are able to run an Ethernet cable to next door. Then connect that to a relatively cheap WAP. Then kids can connect to this WAP.
     
    • Like
    Reactions: lodbrok