WIFI ශරීරයට අහිතකරයිද
WIFI ශරීරයට අහිතකරයිද? මම අද artical එකක දැක්ක wifiවලට දීර්ඝකාලීනව නිරාවරනය වෙන්න හොද නෑලු.office එකේ උනත් හැම තැනම wifi තියනවා. ගෙවල්වලත් wifi තියනවා.. මෙහෙම නිරාවරණය වන අයට මානසික ආතතිය, නිතර සුළු හිසරද ඇතිවීම වගේ තත්තව තියනවලු. පොඩී ලමයි කුඩාකාලෙදිම wifiවලට නිරාවරණය වෙලා හැදුනොත් මානසික වර්ධනය අඩාල වෙනවලු.
මේව දකිද්දි මට හිතෙනව බන් 4G routerඑක විසිකරලා දාලා SLT ADSL ලයින් එකක් අරගන්න.

Wi-Fi nisaa nam ape brain / mind walata 