WIFI ශරීරයට අහිතකරයිද​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    WIFI ශරීරයට අහිතකරයිද​

    WIFI ශරීරයට අහිතකරයිද​? මම අද artical එකක දැක්ක wifiවලට දීර්ඝකාලීනව නිරාවරනය වෙන්න හොද නෑලු.office එකේ උනත් හැම තැනම wifi තියනවා. ගෙවල්වලත් wifi තියනවා.. මෙහෙම නිරාවරණය වන අයට මානසික ආතතිය​, නිතර සුළු හිසරද ඇතිවීම වගේ තත්තව තියනවලු. පොඩී ලමයි කුඩාකාලෙදිම wifiවලට නිරාවරණය වෙලා හැදුනොත් මානසික වර්ධනය අඩාල වෙනවලු.

    මේව දකිද්දි මට හිතෙනව බන් 4G routerඑක​ විසිකරලා දාලා SLT ADSL ලයින් එකක් අරගන්න​.
     
    • Like
    Reactions: nir83k

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රෝසි ආච්චි;23310998 said:
    ඉතින් යකෝ ADSL එකෙත් WIFI තියෙනවනේ :lol:

    WIFI නැති router එකක් ගන්න පුලුවන්නේ බන්. අනික router එකේ wifi off කරන්නත් පුලුවන්නේ
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අඩේ සිරාවට ඔව් බං මගේ අත්දැකීමෙන් කියන්නේ... මගේ කාමරේ වයිෆයි එක නිසා මගේ ඔලුව රිදෙනවා.. වයි ෆයි එක ඕෆ් කරලා තියෙන දවස් වල මාර ඔලුව මාර ෆී....
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩේ සිරාවට ඔව් බං මගේ අත්දැකීමෙන් කියන්නේ... මගේ කාමරේ වයිෆයි එක නිසා මගේ ඔලුව රිදෙනවා.. වයි ෆයි එක ඕෆ් කරලා තියෙන දවස් වල මාර ඔලුව මාර ෆී....

    මාත් මේ බැරිම තැන තමයි මචන් උබලට මේක කිව්වේ. මටත් උබට වගේ ඔලුව රිදෙන ගතියක් එනවා. 4G ගත්ත දවසේ ඉදන් තමයි බන් මේ අවුල​. කලින් ADSLවලින් දවස් ගනන් වැඩ කරා කිසි අවුලක් නෑ.
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0

    මාත් මේ බැරිම තැන තමයි මචන් උබලට මේක කිව්වේ. මටත් උබට වගේ ඔලුව රිදෙන ගතියක් එනවා. 4G ගත්ත දවසේ ඉදන් තමයි බන් මේ අවුල​. කලින් ADSLවලින් දවස් ගනන් වැඩ කරා කිසි අවුලක් නෑ.

    4G eke WiFi off karapan cable eken lap ekata diyan
     
    • Like
    Reactions: new18505

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    4G eke WiFi off karapan cable eken lap ekata diyan

    ATEL4G Router එකේ wifi off කරන්න බෑ බන්. මම පවිච්චි කරන්නෙslt එකෙන් දුන්න atel router එකක්. උබලා ලග තියන ඒවගේ wifi off කරන්න පුලුවන් ද​? මම දැන් පාවිච්චි කරන්නෙත් දිග කේබල් එකක් ගහලා. ඒක සර්ථක නෑ හැබැයි. ස්පීඩ් මදි
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    හොඳ නෑ තමයී. EMF එකක් eBay එකෙන් order කරලා router එක දුරින් තියන්න normal ඉන්න room එකේ. Specially bedroom එකේ. EMF එකෙන් check කරල බලන්න කොච්චර free zone එකක් ද කියලා හරියට හදාගන්න. YouTube එකේ videos තියෙනව ඔය ගැන.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ATEL4G Router එකේ wifi off කරන්න බෑ බන්. මම පවිච්චි කරන්නෙslt එකෙන් දුන්න atel router එකක්. උබලා ලග තියන ඒවගේ wifi off කරන්න පුලුවන් ද​? මම දැන් පාවිච්චි කරන්නෙත් දිග කේබල් එකක් ගහලා. ඒක සර්ථක නෑ හැබැයි. ස්පීඩ් මදි
    ube cable hari nathuva athi bn
    kalani cable eken ganin bn.ape eka room ekakata denne cable ekakin bn,
    wifi boruvata ape diha on karala thiyenne.dan uba meka kivva nisa off kala :D

    ube router eke wps kiyala button ekak nadda?
    eka obagena unnama wifi off venava.
     
    Last edited:

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    ATEL4G Router එකේ wifi off කරන්න බෑ බන්. මම පවිච්චි කරන්නෙslt එකෙන් දුන්න atel router එකක්. උබලා ලග තියන ඒවගේ wifi off කරන්න පුලුවන් ද​? මම දැන් පාවිච්චි කරන්නෙත් දිග කේබල් එකක් ගහලා. ඒක සර්ථක නෑ හැබැයි. ස්පීඩ් මදි

    Puluwan ban ona ekaka browser eke ip eka fahala admin panel ekata gihin balanna
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වෙන්න පුළුවන් බන්. ඒත් ඉතින් අද කාලේ වයිෆයි සිග්නල් වලින් බේරිලා ඉන්න නම් බෑ. පාරට බැස්සත් වයිෆයිනේ. ගෙදර ඉන්න ටිකේ ඒවගෙන් බේරිලා ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්. අනිවාර්යෙන්ම රෑට ඕෆ් කරලා නිදාගන්න.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    Brain Disorders,Sleep Disorders,Low Sperm Motility & DNA Damage,Fertility Problemsනිසා සමහර රටවල්වල wifizonesඅයින් කරලා තියනවා.
     
    • Like
    Reactions: Sri Lankan Editor

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    WIFI ශරීරයට අහිතකරයිද​? මම අද artical එකක දැක්ක wifiවලට දීර්ඝකාලීනව නිරාවරනය වෙන්න හොද නෑලු.office එකේ උනත් හැම තැනම wifi තියනවා. ගෙවල්වලත් wifi තියනවා.. මෙහෙම නිරාවරණය වන අයට මානසික ආතතිය​, නිතර සුළු හිසරද ඇතිවීම වගේ තත්තව තියනවලු. පොඩී ලමයි කුඩාකාලෙදිම wifiවලට නිරාවරණය වෙලා හැදුනොත් මානසික වර්ධනය අඩාල වෙනවලු.

    මේව දකිද්දි මට හිතෙනව බන් 4G routerඑක​ විසිකරලා දාලා SLT ADSL ලයින් එකක් අරගන්න​.

    තවම කියන්න බැ හරියටම ඔය වගේ ටෙච්ක්නොලජි හුගක් මැතකාලේ හොයාගත්තදේවල්.. රේඩීයෝ වේව් වර්ග වලින් එන බලපෑම බලන්න හොයාගන්න තව අවු 50ක් වත් යයි.උදා හරණයක් විදිහට කියුවොත් DDT කියන විෂ හොයාගත්ත කලේ ඒවා මිනිස්සු කැමකනතැන් වල පවා දැම්මා ඒ කලේ කියුවේ DDT විෂ සත්තුන්ට විතරයි කියල ..නමුත් අද වෙනකොට DDT නිකන් සාමාන්‍ය බෝතලයකවත් ඇසුරුම් කරන්නේ නැති තරම් විස ...කවද හරි ඔය රේඩියෝ වෙව් ගැනත් මොනවා හරි හොයාගන මිනිස්සු ෆෝන් ලගටවත් එන්නේ නැටි කාලයක් ඒවී..අනික ඔය වෙව් ඔක්කොම එකම ස්පක්ට්‍රම් එකේ එක එක ෆ්‍රීකුවෙන්සි වෙනස් වෙවී යන එවනේ
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Owu Machanz :) Wi-Fi nisaa nam ape brain / mind walata
    laawata negative influence ekak thiyenawa kiyala
    scientists, media, and minissu kiyanawa thamai :yes:

    Meka godak denek danna karunak :)
    Lokaye diyunu ma office or luxury gewal wala Wi-Fi or wireless dewal awama karala

    4G routers wala Wi-Fi off karanna baha lesiyen,
    Off karath wireless method eken thamai eyala connection ganne :)

    Podi lamayin ta godaak ma ahitha karayi

    Internet use karanne nathnam, router ekama switch off karanna :)

    Wireless nisa samahara ayata oluwa ridilla, angry wadi weema, depression, sleep problems uth enawa kiyala me thread eke and anith places wala kiyala thiyenawa :sorry:

    Aniwarayen avrudu 7-8 wada adu babies la innawaa nam, Wi-Fi awama washayen metre 10 durin thiyanna or wenama room ekaka thiyanna
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Brain Disorders,Sleep Disorders,Low Sperm Motility & DNA Damage,Fertility Problemsනිසා සමහර රටවල්වල wifizonesඅයින් කරලා තියනවා.

    :yes: Owu, meka aththa.. thank you danuma share karaata :)
    Heavy Wi-Fi use karana rooms wala hama daama inna eka awama karana eka godak hodhai :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ade ehemade
    mama router eka phone eka gawa thiyala pcekata wifi dongle ekak gahan inne akunak gahawwath pc eka berena nisa.

    LAN cable ekek connect karana eka hodai wage. ethakota phone ekata thama awla