wifi හංගන්න විදියක් ඇත්තෙම නැද්ද?

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,560
    4,059
    113
    Unkown
    x.com
    හායි බොක්ක, ප්ලේන්ටියක් බොන්න කීයක් හරි දීපන්කො :giggle:
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,616
    2
    1,786
    113
    On a Cloud
    ඕකට බන් ඔය ඉක්මන් එකේ එහෙම අඩුවට විකුනන්න දාල තියන slt router එකක් අරගෙන openwrt, gargoyle වගේ firmware එකක් ගහල bandwidth අම්බානෙක ලිමිට් කරල උන්ටම වෙනම SSID එකක් හදපන්. gargoyle එක wifi වලින්ම කනෙක්ට් කරන්න පුලුවන් උඹේ රවුටර් එකට. ඊට පස්සෙ වෙන SSID එකක් හදාගනින් උඹට විතරක්. router දෙකම ඔන් කරල තියන්න වෙනව.
    *** මචං මේ openwrt, gargoyle වගේ Firmware ඔනම Router ඒකකට දාන්න පුළුවන්ද ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.

    මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.

    මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??

    මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.
    උබට බේරෙන්නම බැරි නම් මේ වගේ PKG එකක් අරගෙන කලින් SSID එකම දාලා දීපන් .ඉවර උනාම Slow වෙයි .අහපුවාම කියපන් GB ඉවරයි කියලා
    උබ වෙනම Router එකක් USE කරපන්
    Screenshot 2021-10-10 205637.png
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අනේ බන් කුහක නොවී ඒ මිනිස්සුන්ටත් ඕකෙන් ඉන්ටනෙට් යන්න දීපන්. ඕකෙන් ඩේට ටිකක් ගියා කියලා උබ දුප්පත් වෙන්නෙ නෑනේ බන්. උබලා වගෙ කුහක එවුන් නිසා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නෙ. මනුස්සයෙක්ට සත පහක උදව්වක් කරන්න කුනු ලෝබයි.

    අහල පහල පොඩි එවුන් ටිකට ඉගෙන ගන්නයි, වැලක් බලන්නයි ඕකෙන් ඩේට ටිකක් ගියා කියලා මහලොකු දෙයක් නෑනේ බන්. උබට එන ස්පීඩ් එක මදිනම් mobile data යූස් කරපන්. එතකොට ප්‍රශ්නෙ ඉවරයි.
     
    • Haha
    Reactions: sk_ralahami

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට හිතාගන්න බැරි උබ මොකෙක්ද කියල.. යකෝ කොන්දක් නැද්ද බන්??
    බොට පුකෙත් අරි යකෝ මෙහෙම ගියොත්..

    කෙලින් දෙයක් කියන්න පුරුදු වෙයන්.. එක කරීම ඔක්වර්ඩ් කෙලින් කියලා දැම්මම,,,

    හැබය් වටේ හුත්තිගේ පුතාල දැනගන්නවා මු කෙලින්ම කනට ගහනවා වගේ කියනවා..

    ඊලග පාරවත් බේරෙන්න පුළුවන්..
    මොන හුත්තක්ද යකෝ මේ

    collection ekak daapan wifi ona nam salli deepan kiyala :P pin pettiyak thiyapann ekata salli daanna kiyapan.
    salli dammama wifi password eka deepan.
    deepu wifi eka bandwidth limit karala deepan kari slow wenna :rolleyes:

    nattan cannon printer mokak hari namak daala wifi eka up karala thiyapan :P

    :LOL:

    මොන සොලුෂන් ද බන් මේ? පාස්වර්ඩ් එක මාරු කරා.. වය්ෆ්ය් නේම් එක චේන්ජ් කරා..

    මුන් කොහොමද යකෝ මේ රටේ ජිවත් වෙන්නේ කියන එකය් මට ප්‍රශ්නේ...
    ------ Post added on Oct 11, 2021 at 1:11 PM

    ලිමිටඩ් ඉන්ටනෙට් තිබ්බ කාලේ පොඩි වෙසියෙක් ආව අපේ ගදර දුරින් නෑ වෙන,,
    මේ වේසිට ඉතින් මන් දුන්නා පාස් එක,, යකෝ දවසින් ද කොහෙද 15ජිබි විතර ඉවරය්..
    පාස් චේන්ජ් කරා කිව්වා මට අනික් වැඩ වලට ඕන ගොන් ආතල් එපා කියල කෙලින්ම
    අන්න එහෙමය් හුටෝ ඕවා හැන්ඩ්ල් කරන්නේ,,
    ------ Post added on Oct 11, 2021 at 1:15 PM
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට හිතාගන්න බැරි උබ මොකෙක්ද කියල.. යකෝ කොන්දක් නැද්ද බන්??
    බොට පුකෙත් අරි යකෝ මෙහෙම ගියොත්..

    කෙලින් දෙයක් කියන්න පුරුදු වෙයන්.. එක කරීම ඔක්වර්ඩ් කෙලින් කියලා දැම්මම,,,

    හැබය් වටේ හුත්තිගේ පුතාල දැනගන්නවා මු කෙලින්ම කනට ගහනවා වගේ කියනවා..

    ඊලග පාරවත් බේරෙන්න පුළුවන්..
    මොන හුත්තක්ද යකෝ මේ

    :LOL:

    මොන සොලුෂන් ද බන් මේ? පාස්වර්ඩ් එක මාරු කරා.. වය්ෆ්ය් නේම් එක චේන්ජ් කරා..

    මුන් කොහොමද යකෝ මේ රටේ ජිවත් වෙන්නේ කියන එකය් මට ප්‍රශ්නේ...
    ------ Post added on Oct 11, 2021 at 1:11 PM

    ලිමිටඩ් ඉන්ටනෙට් තිබ්බ කාලේ පොඩි වෙසියෙක් ආව අපේ ගදර දුරින් නෑ වෙන,,
    මේ වේසිට ඉතින් මන් දුන්නා පාස් එක,, යකෝ දවසින් ද කොහෙද 15ජිබි විතර ඉවරය්..
    පාස් චේන්ජ් කරා කිව්වා මට අනික් වැඩ වලට ඕන ගොන් ආතල් එපා කියල කෙලින්ම
    අන්න එහෙමය් හුටෝ ඕවා හැන්ඩ්ල් කරන්නේ,,
    ------ Post added on Oct 11, 2021 at 1:15 PM
    එතකොට කෙළින් ම fun එක ඉවරයි නෙ.

    පිං පෙට්ටියක් දැම්මාම ආතල් ඉට වඩා. සල්ලිත් අරං උන්ට අරින කොට
     
    • Haha
    Reactions: kevin_levin

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    එතකොට කෙළින් ම fun එක ඉවරයි නෙ.

    පිං පෙට්ටියක් දැම්මාම ආතල් ඉට වඩා. සල්ලිත් අරං උන්ට අරින කොට

    ආතල් එක හරි බන්,,
    එක්කෝ මු රව්ටර් එකෙන් මුගේ මැක් එක විතරක් ෆුල් ඇරලා.. අනික් ඔක්කම කනේක්ටඩ් ටික දෙන්න ඕන 2කෙ.බි වගේ..
    එතොට උන්ට කනෙක්ෂන් එකත් තියෙනවා.. ආ මොකක් හරි පොය්යක් කෙලින්න පුළුවන් ස්පීඩ් නෑ කියල..

    මෙහෙම පුක දෙන්න ගියාමතමා අර මහා උනුත් ඇවිල්ල නෙට් වැඩ නෑ කියන්න..

    එහෙම නැත්ත්ටන් මු ඕක ගත්ත අලුත ලොකු ටෝකක් බස්ස්ය්වද දන්නේ නෑ.. මන් ගමටම නිකන් නෙට් දෙනවා වගේ හුම්කන ටෝක්ස් එකක්..
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    මම පොඩි උන් දෙන්නෙක්ටයි නැවතිලා ඉන්න තැන කෙනෙකුටයි wifi password එක දුන්න මීහරක වගේ. දැන් පට්ට ඩිවයිස් ගානක් ලොග් වෙනව මැක් ඒව බැලුවම. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. උන්ම කම්ප්ලේන් කරනව ස්ලෝ කියල. බැරිම තැන මම password වෙනස් කරල ssid එක හංගුව. මෙන්න බොලේ අර ළමයින්ගෙන් එකෙක් උන්ගෙ මහ එවුන් එක්ක ආව ඉන්ටර්නෙට් වැඩ් නෑ කියාගෙන ඒක නිකන් කිව්වෙත් උන් ගෙවලයූසස් කරනව වගේ. මට එපා උනා නැවතිලා ඉන්න තැන උනුත් කියනව නෙට් වැඩ නෑ කියල.

    මම මේක අද කරේ හෙට 11 මම අලුත් පැකේජ් එකට මාරු උනා මම හිටියේ 4mbps unlimted එකේ. දැන් මාරු උන එක ලිමිටඩ් එකක්. දැන් නම් අර වැඩේ කරන්න බෑ මගේ ගිය දවස් 30ටයූසේජ් එක 260gb පැනල මම යූස් කරල නෑ ඒ තරම් මම ඕනම් 40ක් යූස් කරන්න ඇති.

    මචං අවුල කියන්නේ මම ssid එක හැංගුවත් hidden network කියල වැටෙනව. බැරිද එහෙම පේන්නැති වෙන්නම හංගන්න.??

    මම උබලට කියන්නේ wifi නම් ශෙයා කරන්න එපා මළාට පුදුම වාතයක් වෙනව.
    හොද වැඩේ පුක දෙන්න යනවට :yes: :yes: