Wifi+Bluetooth for Desktop

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබලට desktop එකට wifi, bluetooth support කරගන්න ඔින වුනාම මොකක්ද කලේ?

    මම නම් බැලුවෙ මේ වගෙ wifi+bluetooth pci ex card එකක් ගන්න කියලා
    http://m.ebay.com/itm/Wireless150M-...uetooth-4-0-/272287671968?nav=WATCHING_ACTIVE
    9$
    Rs1400 විතර වෙයි:(:(:(:(
    $_3.JPG


    මොකද හිතන්නෙ?
     
    Last edited:
    • Like
    Reactions: Mr UNKNOWN

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    USB plug karana ekak ganin

    +++++++++++
    ඔිකෙ rage එක speed එක connection stability etc වැඩියි නේද
    Dongle එකක් එක්ක බැලුවම තියන එකම අවාසිය price වැඩි එක නේද
    නිකන් තියන usb port එකක් අැයි නාස්ති කරගන්නෙ?
    අනික මගෙ pci ex 1 slot එක free තියෙන්නෙ
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම නම් 150ට තියෙන ඩොන්ගල් 2ක් අරන් මැෂින් එකේ පිටි පස්සෙ USB පෝට් වලට ගහලා තියෙන්නෙ ;)
     
    • Like
    Reactions: Dragon Kolla

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    +++++++++++
    ඔිකෙ rage එක speed එක connection stability etc වැඩියි නේද
    Dongle එකක් එක්ක බැලුවම තියන එකම අවාසිය price වැඩි එක නේද
    නිකන් තියන usb port එකක් අැයි නාස්ති කරගන්නෙ?
    අනික මගෙ pci ex 1 slot එක free තියෙන්නෙ

    Speed awlak na Mokada ubata 100mbps line ekak na ne.
    But stability nam maxxa
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මම නම් 150ට තියෙන ඩොන්ගල් 2ක් අරන් මැෂින් එකේ පිටි පස්සෙ USB පෝට් වලට ගහලා තියෙන්නෙ ;)

    කොහෙද ඕවා 150ට තියෙන්නේ :P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    ඕක කරල බලල වැඩේ හරිගියොත් කරන හැට් සම්පූර්ණ විස්තරයක් එක්ක ත්‍රෙඩක් දාපන් මචං...රෙප් +
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    Rs 150.00 wenna athi. Dongle echchara ganan na

    ඔව් ඒ ගනන් තමා යන්නෙ
    ඔය ඉක්මන් එකෙත් 220යි කියලා තියෙන්නෙ ඉතින් උන් 150ට අරන් ගානක් තියන් විකුනන නිසා :D