Wifi cctv camera උදුවක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,389
    1
    32,070
    113
    - උඩරට -
    මචං ලා 6000 වාගේ හොද 1ක් හියහල්ලකෝ
    බල්බ් එකක් වගේ තියෙන්නේ එකක් ඒක හොඳයි !
    360 ° කරකවන්න පුළුවන්
    Wifi - Mobile Remote
    CFL බල්බ් එකත් පත්තු වෙනවා..
    කැමරාවක් කියලා හොයන්න අමාරුයි
     
    • Like
    Reactions: kinkon