ehema nam smart breaker dana eka lesi neda?
noany recommendations?
එකක් ගන්නවාට වඩා කිහිපයක් අරගෙන වැඩිපුර electricity යනවා කියලා හිතෙන appliance වලට දාලා monitor කරන එක හොඳයි ලොකු එකක් අරගෙන එක තැනක් monitor කරනවාට වඩා. CEB meter එකෙනුත් එක වෙනවානේ.
මං පාවිච්චි කරන්නේ මේක. හැබැයි wifi/internet connectivity නැති උනොත් ඒ වෙලාවේ usage එක record වෙන්නේ නෑ.
https://sonoff.tech/product/diy-smart-switches/pow-origin/
මේකේ ඒ ප්‍රශ්නේ නෑ
https://sonoff.tech/product/diy-smart-switches/pow-elite/