Wifi Extender for Fiber

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,521
    5,018
    113
    300Mbps puluwan kiyanawa habai 2.4
    SLT එකෙන් දීපු රවුටරේවත් 2.4 එකෙන් 300 එන්නෙ නැහැ බන් ඔය කිවුවට.
    මට නං 2.4 එකෙන් උපරිම එන්නෙ 100 තමයි ලිමිට් එක නැති පැකේජ් වලදිත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,373
    2
    53,845
    113
    SLT එකෙන් දීපු රවුටරේවත් 2.4 එකෙන් 300 එන්නෙ නැහැ බන් ඔය කිවුවට.
    මට නං 2.4 එකෙන් උපරිම එන්නෙ 100 තමයි ලිමිට් එක නැති පැකේජ් වලදිත්

    Ow matath anytime package thibba kaaleth 100 awe max
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,521
    5,018
    113
    Ow matath anytime package thibba kaaleth 100 awe max
    මෙහෙම දේකුත් තියනවා සමහරවිට රවුටරේට පුලුවන් උනාට අපේ කම්පියුටර් සහ ෆෝන් වල 2.4GHz ඩිවයිස් වලින් 100ද දන්නෙ නැහැ උපරිම පුලුවන්
     
    • Like
    Reactions: Hyaenidae