Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Wifi File sharing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Direct File sharing

කොමිපියුටර් 2 ක් එකට කනෙක්ටි කරල File share කරන්නනං මුලින්ම Crossover cable එකක් ඔන. මුලින්ම Computer 2 එකම Workgroup එකට හදාගන්න ඔන. ඒකට මුලින්ම My Computer right click කරල properties යන්න. ඊට පස්සෙ Properties window එකෙ change settings click කරන්න. ඊට පස්සෙ System properties වල Change click කරල කැමති workgroup name එකක් දෙන්න. Computer 2 ම කරන්න. cable plug කරල කරනවනමි හොදයි. ඊට පස්සෙ Computer restart කරල, Network and sharing center ගිහිල්ල change advance sharing settings ගිහින් ඔක්කොම features turn on කරල, පස්සෙ change adapter settings ගිහන් local are network click කරල IPv4 double click කරල use the following IP address කියන තැන මෙහෙම type කරන්න.

ip address; 192.168.1.1

subnet mask; 255.255.255.0

default gateway;0.0.0.0

අනිත් computer එකෙ මෙහෙම ලියන්න.

ip address 192.168.1.2

subnet mask;255.255.255.0

default gateway;192.168.1.1

දැන් share කරන්න ඔන file එක share කරල අනිත් කෙනාගෙ ip එක මෙ විදියට type කරන්න.

//192.168.1.2 ගහන්න ඔයාගෙ ip එක 192.1681.1 ඊට පස්සෙ එයාගෙ username password ගහල file share කරගන්න.

[QUOTE="chootyputha1, post: 15686170, member: 491299"] [b]Direct File sharing[/b] [SIZE=5]කොමිපියුටර් 2 ක් එකට කනෙක්ටි කරල File share කරන්නනං මුලින්ම Crossover cable එකක් ඔන. මුලින්ම Computer 2 එකම Workgroup එකට හදාගන්න ඔන. ඒකට මුලින්ම My Computer right click කරල properties යන්න. ඊට පස්සෙ Properties window එකෙ change settings click කරන්න. ඊට පස්සෙ System properties වල Change click කරල කැමති workgroup name එකක් දෙන්න. Computer 2 ම කරන්න. cable plug කරල කරනවනමි හොදයි. ඊට පස්සෙ Computer restart කරල, Network and sharing center ගිහිල්ල change advance sharing settings ගිහින් ඔක්කොම features turn on කරල, පස්සෙ change adapter settings ගිහන් local are network click කරල IPv4 double click කරල use the following IP address කියන තැන මෙහෙම type කරන්න. ip address; 192.168.1.1 subnet mask; 255.255.255.0 default gateway;0.0.0.0 අනිත් computer එකෙ මෙහෙම ලියන්න. ip address 192.168.1.2 subnet mask;255.255.255.0 default gateway;192.168.1.1 දැන් share කරන්න ඔන file එක share කරල අනිත් කෙනාගෙ ip එක මෙ විදියට type කරන්න. //192.168.1.2 ගහන්න ඔයාගෙ ip එක 192.1681.1 ඊට පස්සෙ එයාගෙ username password ගහල file share කරගන්න.:lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom