මගේ wifi router එකෙන් last week එකේ log වුනු අයගේ mac address එක හොයාගන්න software එකක් දන්නා කියන කෙනෙක් දෙනවද මට?:D මගේ router එක zte ZXHN H108L එකක් ... මේකේ කලින් logged වුනු අයගේ mac address නෑ settings වල හොයාගන්න .:no: