Jul 21, 2018
3
0
0
WiFi Data Limit Help

සහෝලා...

මගේ යාලුවෙක්ගේ පොඩි tour විතරක් යන බස් එකක් තියෙනවා... පොර ඒකට free wifi connection 1ක් set කරන්න යන්නේ... එහෙම set කරොත් බස් එකේ යන ඕනම කෙනෙකුට access කරන්න පුලුවන් වෙන්න ඕනනේ.... එහෙම වුනොත් ඕනම IP එකකට data limit කරලා හදාගන්න වෙන්නේ (IP එකකට MB 100 ක් වගේ) මැනුවල්ද.... නැත්නම් ඩයලොග් හරි ටෙලිකොම් එකෙන් ද....
 
Last edited:

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඩේටා ලිමිට්කරන්න රවුටර් එකෙන් බැහැ නේද. ස්පීඩ් එක අඩු කරන්න ට්‍රයි කරානම් හරි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ehema Data limit karanna epa machan. Podi speed ekakin hari unlimited DATA dipan. Tour yaddi 100MB kiyanne mokadda ban.