wifi hotspot cmd එකෙන් windows 8

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    හරි ගියේ නෑ බං අන්තිමටමට error එකක් ආව.. :(
    වින් 7 මගේ...


    Win7 වල වෙන විදියක් තියෙනවා...

    Network n Sharing center > Manage Wireless networks > Add > Create Adhock network...

    එතනින් Create කරලා බලහන්... LAN කේබල් ඉන්ටනෙට් එක එතනින් Wifi කරගත්තෑකි...