මම Linux ටිකක් අතපත ගාල තිබ්බට වැඩිය භාවිතා කරල නෑ මචං. ඒත් මට දැන් ටිකක් ආසයි linux use කරල බලන්න. පොඩි අවුලකට තියෙන්නේ internet වැඩ කරන්නේ නැති එක. මොකද මචං මම ගෙදර නෙමේ ඉන්නේ මම නෙට් යන්නේ ඩොන්ගල් එකක් යූස් කරන්. ඒක ubuntu වලට වැඩ නෑ. ඉතින් එපා වෙනව.
මේකට මොකක් හරි සොලුෂන් එකක් නැද්ද මචංලා. උබුන්ටු වලට වැඩ කරන ඩොන්ගල් එකක් ගන්න මගේ අදහසක් නෑ මොකද මම උබුන්ටු විතරක් නෙමේ ඉස්සරහට linux distro කීපයක්ම ටෙස්ට් කරන්න ඉන්නේ. ඉතින් ඩොන්ගල් වැඩේ හරියන්නෑ.
හැබැයි හැම linux distro එකකම wifi වැඩ කරන නිසා. මම බැලුවේ මගේ ඩේටා සිම් එක දාන්න පුලුවන් wifi ගැජමැටික්ස් එකක් ගන්න
එහෙම ඒව තියෙනවද මචං?
මේකයි මට වෙන්න ඕන. මගේ ඩේට සිමි එක ඒකට දාම්මම වයිෆයි හොටස්පොට් එකක් විදියට වැඩ කරන්න ඕන. ඒකෙන් මට ඕන වෙලාවට මගේ පීසී එක, ලැප, ෆෝන් එකේ නෙට් යූස් කරන්න පුලුවන් වන්න ඕන.
මචං ඔයාල දන්න මේ වගේ එකක නම, ගාන , කියනවද?
මේකට මොකක් හරි සොලුෂන් එකක් නැද්ද මචංලා. උබුන්ටු වලට වැඩ කරන ඩොන්ගල් එකක් ගන්න මගේ අදහසක් නෑ මොකද මම උබුන්ටු විතරක් නෙමේ ඉස්සරහට linux distro කීපයක්ම ටෙස්ට් කරන්න ඉන්නේ. ඉතින් ඩොන්ගල් වැඩේ හරියන්නෑ.
හැබැයි හැම linux distro එකකම wifi වැඩ කරන නිසා. මම බැලුවේ මගේ ඩේටා සිම් එක දාන්න පුලුවන් wifi ගැජමැටික්ස් එකක් ගන්න
එහෙම ඒව තියෙනවද මචං?මේකයි මට වෙන්න ඕන. මගේ ඩේට සිමි එක ඒකට දාම්මම වයිෆයි හොටස්පොට් එකක් විදියට වැඩ කරන්න ඕන. ඒකෙන් මට ඕන වෙලාවට මගේ පීසී එක, ලැප, ෆෝන් එකේ නෙට් යූස් කරන්න පුලුවන් වන්න ඕන.
මචං ඔයාල දන්න මේ වගේ එකක නම, ගාන , කියනවද?