WiFi Issue

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මචන්ලා මගේ Nokia ෆෝන් එකේ මම දල තියනවා joikuspot කියලා App එකක් ඒකෙන මට ෆෝන් එකේ WiFi Hotspot එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ලැප එක අවුලක් නැතුව Connect වෙනවා එත් මගේ තව ෆෝන් එකක් තියනවා (Xperia P) එක Connect වෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් Network එක පෙන්නනෙත් නෑ:(. දන්නා තරමින් නම Sony ෆෝන් එකේ පාවිච්චි වෙන්නේ 2.4Ghz frequency එකක් Nokia එකේ 5Ghz frequency එකක්. මට ඕනි Sony එකේ frequency අප් කරලා අර ගානට ගන්න. කරන හැටි දන්නවද මචන්ලා?? දන්නා එකෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද. වෙන විදිහකට හරි කමක් නෑ මට ඕනි Sony ෆෝන් ඒකෙන joikuspot එකට Connect වෙන්නයි:nerd:.
     
    • Like
    Reactions: Devon Bostick

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම හරියටම ඔක දන්නෙ නෑ. එහෙම අපිට frequency එක වෙනස් කරන්න බෑ නෙද? පොඩක් Sony එකෙ "Settings>WiFi>Advanced>Wi-Fi frequency band" එක බලන්න. මගෙත් 5GHz තියනව, එත් support කරන්නෙ නෑ වගෙ.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sony phone වලින් නම් WiFi hotspot එකක් හදාගන්න පුලුවනෙ? ඒතකොට Nokia එකට ඒ connection එක support කරනවනෙ.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Sony phone වලින් නම් WiFi hotspot එකක් හදාගන්න පුලුවනෙ? ඒතකොට Nokia එකට ඒ connection එක support කරනවනෙ.
    මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මොබිටෙල් එකක් මචන්. පාවිච්චි කරන ෆෝන් එකට දාල තියෙන්නේ ඩයලොග් එකක්. එක මොඩම් එක විදිහට පාවිච්චි කරන්න බෑ පරණ නොකියා එකමයි එකට ගන්න වෙන්නේ... :(
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මච්න්ල දන්නැති හින්ද අහන්නේ.. :)

    Wi-fi වලින් මොකද වෙන්න, free internet Use කරන්න පුලුවන්ද ?

    මචන්, මේක අපේ computer එක internet connection එක දෙන device එකට connect කරන විදිහක් විතරයි. bluetooth වගේ දෙයක්.
    http://en.wikipedia.org/wiki/Wi-Fi