මචන්ලා මගේ Nokia ෆෝන් එකේ මම දල තියනවා joikuspot කියලා App එකක් ඒකෙන මට ෆෝන් එකේ WiFi Hotspot එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ලැප එක අවුලක් නැතුව Connect වෙනවා එත් මගේ තව ෆෝන් එකක් තියනවා (Xperia P) එක Connect වෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් Network එක පෙන්නනෙත් නෑ
. දන්නා තරමින් නම Sony ෆෝන් එකේ පාවිච්චි වෙන්නේ 2.4Ghz frequency එකක් Nokia එකේ 5Ghz frequency එකක්. මට ඕනි Sony එකේ frequency අප් කරලා අර ගානට ගන්න. කරන හැටි දන්නවද මචන්ලා?? දන්නා එකෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙනවද. වෙන විදිහකට හරි කමක් නෑ මට ඕනි Sony ෆෝන් ඒකෙන joikuspot එකට Connect වෙන්නයි
.