WiFi problems fix කරමු

Teshtechie

Junior member
  • Jun 28, 2021
    14
    31
    13
    Imagine you have to attend for important meeting or any other event via virtually.what happens when your laptop do not detect active WiFi connections. Could you able to fix your WiFi in just in few seconds? If not please,I insist you to watch this 5 min video so you will be never afraid of WiFi problems.

    If you found this video useful please give thumbs up and subscribe the channel .Any feed back of you highly apperciated please mention under comments.

    Thank you
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,993
    1
    100,574
    113
    33
    Kalutara
    මගේ ෆයිබර් රවුටරේ හයි කරපු කාලෙ තිබ්බ වයිෆයි සිග්නල් ස්ට්‍රෙන්ත් එක දැන් පට්ට අඩුයිනෙ බන්. ඇයි ඒ.. රවුටරේ කේස් එකක්ද?
     
    Teshtechie

    Junior member
  • Jun 28, 2021
    14
    31
    13
    මගේ ෆයිබර් රවුටරේ හයි කරපු කාලෙ තිබ්බ වයිෆයි සිග්නල් ස්ට්‍රෙන්ත් එක දැන් පට්ට අඩුයිනෙ බන්. ඇයි ඒ.. රවුටරේ කේස් එකක්ද?

    Router ekata ena Radio waves badaka awama signal strength eka bahinwa.meka awta parisarayenuth wenna puluwn.
    eg-recent construction like building
    Router eke thana marub krla balanna.puluwn tharam usa thanakin thiyanna.

    Router eka damage wela ennath puluwn kokatath complain ekak dala aluth router ekak illagena balanna.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,993
    1
    100,574
    113
    33
    Kalutara
    Router ekata ena Radio waves badaka awama signal strength eka bahinwa.meka awta parisarayenuth wenna puluwn.
    eg-recent construction like building
    Router eke thana marub krla balanna.puluwn tharam usa thanakin thiyanna.

    Router eka damage wela ennath puluwn kokatath complain ekak dala aluth router ekak illagena balanna.
    උන් ෆ්‍රී දෙනවද අලුත් රවුටරයක්? තැන බන් වෙනස් වෙලා නෑ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Bump

    උන් ෆ්‍රී දෙනවද අලුත් රවුටරයක්? තැන බන් වෙනස් වෙලා නෑ
    මං දන්න විදියට නම් ඉන්ටනෙට් , ෆෝන් ලයින්, පියෝ ටිවි තුනම තියෙනව නම් රවුටරේ අවුල් ගියොත් ෆ්‍රී දෙනවා.
    ඒඩිඑසෙල් + ෆෝන් ලයින් විතරක් තියෙන උන්ගේ රවුටර් අවුල් ගියාට ෆ්‍රී දෙන්නෙ නෑ, රුස් 3000 දීලා නිව් රවුටර් එකක් ගන්න ඕන. නැත්තන් රුස් දාහක් දීලා ෆයිබර් මාරු වෙන්න පුළුවන්.
    ------ Post added on Jun 28, 2021 at 7:32 PM
     
    • Wow
    Reactions: Heshan Daminda