wifi router eken accounts hadanna barida bn?

machan podi help ekak ona bn..
mn use karanne lanabell 4g
mata oona mchn eken account 3k hadaganna..
e kiyanne mekai scene eka.. router eka gaththe 3n denek ekathu wela.. dn eke thiyena data gana samahar welawata ekek wadi pura use karanawa.. anith ekata madi wenawa ohoma scene ne.. ithin gewana kota gewana ganata data use karala nattn awlne.. mata oona mehema cn ekak karaganna ithin..

api hithamu data 90 GB thiyenne kiyala.. 30GB wage ekekta watenna hadenna oona.
athulen apita hadanna barida account 3k?
ee eka eka accout walata use karanna puluwan data amount ekak ekka. wifi ekata connect unama e kiyana account ekatath wenama log wela thmi yanna oona..
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Router එක විතරක් තිබිලා මදි වගේ නේද ඕක කරන්න. Proxy server එකක් වගේ එකක් අටවගන්න වෙයි මන් හිතන්නේ. ඔය පොඩි RaspberryPi එකක් try කරල බලන්න.

    ඒ නැත්නම් Captive Portal එකක් දාගන්නත් පුලුවන්. ඒකටත් හැබැයි රවුටරේට අමතරව තව අඩුමගානෙ pc එකක් ඕනෙ (raspberry එකෙනුත් පුලුවන් වෙයි)

    Last edited:

    oka tikak lokuwata yana wadak wage ne bn.. nadda simple widiyk ehenm data tika bedala denna?