Wifi Router

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Machanla mama huawei pocket wifi router ekak ganna hadanne eka speed eka 28mbps 3G witarai weda karanne.. meka awlk nedda machanla flm download karann ... skp call walata me router eka ethida meke speed eka eti weida 3G walai 4G walai loku speed eke wenasak thinawada... plzz helppp
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් 20mbps කියන්නේ තත්පරේට ඩේට 2MB/Ps ට්‍රාන්ස්ෆර් වෙනවා....:shocked:
    සාමන්යෙන් 700MB ෆිල්ම් එකක් නම් විනඩි 7-10අතර වේගෙකින්
    ඩව්න්ලෝඩ් වෙනවා :P
    ස්කයිප් කතා කරන්න නම් ඕනවාටත් වැඩී....:yes:මොන මගුල ගත්තත් උබ
    පවිච්චි කොරන සිම් එක අන්තර්ජාලීය වේගය අනුව ඔය හැම
    දෙයක්ම වෙනස් වෙනවා.:sorry: මන් උඩින් විස්තර කලේ උබට ඔය
    ගැජමැටික් එකේ මැක්සා ගන්න පුලුවන් වාසි :D
     
    Last edited:

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    machan 4g router ekak thinawa eka 150 kiyanwa speed eka... 4g router ekak aran 3g internet yadddi speed eka awlk nedda bn... nethnam 3g rouetr ekakmada hoda