WIFI signal repeater

Handuna

Active member
  • May 20, 2020
    135
    99
    43
    Daraz එකේ එඑකක් තියෙනවනම් කොටාගෙන යන්න හෙම විකුණන්න තියෙන WIFI signal repeater ගත්ත ය ඉන්නවද? ඇත්තටම සිග්නල් strength එක වැඩිවෙනවාද ? මම දැනට පාවිච්චි කරන්නෙ Bell 4G. Recommend කරන්න පුළුවන් Brand එකක් තියෙනවනම් කොටාගෙන යන්න please.
     
    • Like
    Reactions: D_Mad

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    5700. Prolink ne.

    Umba use karanna hadanne ge athule wifi cover wena then walata wifi extend karaganna neda?
    ඔව් මචං. Daraz එකේ මන් දාපු ලින්ක් එකේ තියෙන එක මගේ වැඩේට හරියයි ද ?
     

    Handuna

    Active member
  • May 20, 2020
    135
    99
    43
    අද දැම්ම order එකක්. පාවිචිචි කරලා බලල හොඳ නරක කියන්නම්. ඔබසැම දැක්වූ සහයෝගයට මාගේ හද පිරි මෙව්වා එක. :love::yes:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    අද දැම්ම order එකක්. පාවිචිචි කරලා බලල හොඳ නරක කියන්නම්. ඔබසැම දැක්වූ සහයෝගයට මාගේ හද පිරි මෙව්වා එක. :love::yes:
    Mi ekada gatte? hodada? matat ekak ganna 🤔