wifi to Ethernet

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    New Airtel 4G plans starting effectively at Rs 399 per month for Hotspot  devices - Technology News
    මචන් මේකෙන් එන wifi සිග්නෙල් එක අරන් නෙට්වොර්ක් cabele එකක් හරහා ඉන්ටෙර්නෙට් ගන්න ක්‍රමයක් තියනවද .මගේ ළඟ පවිච්ති කරන්නේ නැති 4G roter එකකුත් තියනවා
    HUAWEI 4G Router B310 - HUAWEI Global
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    දන්න තරමින් ඔය රව්ටර් එකෙන් නම් බැ එහෙම එවට කියන්නෙ CPE කියලා, Programmable Routers නම් තියෙනවා CPE, AP, REPEATER, ROUTER ඔය ඔන විදියකට පාවිච්චි කරන්න පුලුවන්,
    මගෙත් ගේ හදද්දි Office Room එකට Network Cable එකක් දාන්න බැරි උනා, ඒ නිසා දැන් ගෙදරට එන Fiber එක Wifi Router එකකට දීලා එතනින් රූම් එකේදි CPE එකකින් Wifi අරන්, ඒක Switch එකකට දිලා තමයි රූම් එකට නෙට්වර්ක් අරන් තියෙන්නෙ, (Room එකේ Wifi නැති LAN විතරක් තියෙන ඩිවයිසස් ගොඩක් තියෙනවා,) මම පාවිච්චි කරන්න් නම් ටිකක් ගනන් 27 ක් විතර උනා,
     
    • Like
    Reactions: D_Mad and lahirufx+

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,710
    113
    දන්න තරමින් ඔය රව්ටර් එකෙන් නම් බැ එහෙම එවට කියන්නෙ CPE කියලා, Programmable Routers නම් තියෙනවා CPE, AP, REPEATER, ROUTER ඔය ඔන විදියකට පාවිච්චි කරන්න පුලුවන්,
    මගෙත් ගේ හදද්දි Office Room එකට Network Cable එකක් දාන්න බැරි උනා, ඒ නිසා දැන් ගෙදරට එන Fiber එක Wifi Router එකකට දීලා එතනින් රූම් එකේදි CPE එකකින් Wifi අරන්, ඒක Switch එකකට දිලා තමයි රූම් එකට නෙට්වර්ක් අරන් තියෙන්නෙ, (Room එකේ Wifi නැති LAN විතරක් තියෙන ඩිවයිසස් ගොඩක් තියෙනවා,) මම පාවිච්චි කරන්න් නම් ටිකක් ගනන් 27 ක් විතර උනා,

    machan @K_ZONE meken oya scene eka karaganna puluwan neda? upper floor ekata wifi extend karagena RJ45 cable ekak ada ganna one. Meke RJ45 port ekak thiynawa.

    1598509126091.png

    1598509156688.png
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    Wifi bridged mode support router ekak gattanam hari neda

    Tp link adu ganata thiyenawa

    @K_ZONE mcn oyata pm ekak damma kalin

    4g router dekak aran YouTube / fb traffic witarak eka router ekakata route karanna puluwan dual wan support device monawada.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad