wifi wadi karagamu

ishan0001

Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මම නම් හිතන්නෙ නෑ ඕකෙන් උඹට ඕන වැඩේ වෙයි කියල. ඕකෙන් වෙන්නෙ දැනට තියන වයිෆයි නෙට්වර්ක් එකක් රිපීට් කරන එක. නිකන් හිතපන් උඹ වයිෆයි නෙට්වර්ක් එකකට ෆෝන් එකෙන් කනෙක්ට් වෙලා ආයෙ ෆෝන් එකෙන්ම වයිෆයි හොට්ස්පොට් එකක් හදල ඒ හොට්ස්පොට් එකට ලැප් එකෙන් කනෙක්ට් වෙලා නෙට් යනව කියල. අන්න එහෙම රිපීට් කිරිල්ලක් කරන්නෙ ඕකෙන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම නම් හිතන්නෙ නෑ ඕකෙන් උඹට ඕන වැඩේ වෙයි කියල. ඕකෙන් වෙන්නෙ දැනට තියන වයිෆයි නෙට්වර්ක් එකක් රිපීට් කරන එක. නිකන් හිතපන් උඹ වයිෆයි නෙට්වර්ක් එකකට ෆෝන් එකෙන් කනෙක්ට් වෙලා ආයෙ ෆෝන් එකෙන්ම වයිෆයි හොට්ස්පොට් එකක් හදල ඒ හොට්ස්පොට් එකට ලැප් එකෙන් කනෙක්ට් වෙලා නෙට් යනව කියල. අන්න එහෙම රිපීට් කිරිල්ලක් කරන්නෙ ඕකෙන්

    Hari ehema thama ona machan, gedara dialog router eke signal tawa poddak wadi karaganna