wijedasa saha premadasa

asa143

Member
Jun 25, 2008
897
58
0
swiss
k.h.a.wijedasa mahathmaya premadasa mahathmaya gena paththareta liyapu article ekak thibbalu. e gena danna kawuru hari innawada. kohenda hoyaganna puluwan. hrima interest article ekaklu. premadasa mahathmayage hama vistharayakma eke liyala thiyanawalu. please danna kawuru hari innawanam hoyala me thread ekata danna.
 

matta

Member
May 15, 2007
163
8
0
mama dakka

මචෝ මම මේක දැකල තියනවා මම පොඩිකාලේ අවරුදු 15 කට විතර කලින්. sub headline එක තිබුනේ " ප්‍රේමදාස මහත්තයා මම කියන දේ විතරයි ඇහුවේ "

උඹ අහන්නේ වෙන article එකක් ගැනද දන්නේ නෑ. නමුත් මට මතකයි මෙහෙම article එකක් තිබුන

සිළුමිණ පත්තරේ වෙන්න ඕන 80% ෂුවර් .