Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WIJEYA Graphics !!!!!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔය ෆුල් කෝස් එක කලා...

ඉස්සර 99 990 ඕක...

පස්සෙ ඩිප්ලෝමා එකට කියලා තව 20 000 ක් ගෙව්වා...

ඔක්කොම කම්ප්ලීට් කලාම මාස 6ක් ලෙක්චර් ට්‍රේනිං යන්න ඕනෙ. ඒ අතරතුරේදි ජොබ්ස් ආවොත් ඉන්ටර්විව් වලට යනවා.... කොහොමත් බේසික් 10 - 18 ක් අතර ගානක් ලැබෙන ජොබ් එකක් තමයි සාමාන්‍යයෙන් හම්බෙන්නෙ...

හැබැයි මචං මම ඒකෙන් ජොබ් එකක් හම්බෙනකන් හිටියෙ නෑ.. මට වෙන එකක් සෙට් වෙලා ඒකට ආවා..

මාත් එක්ක ඉගෙනගත්ත මගෙ යාළුවො දෙන්නාට නං ජොබ්ස් හම්බුනා....

මට නං එතන නරක තැනක් උනේ නැහැ... මට ඕනෙ විදිහට මම ඉගෙන ගත්තා..

අනිත් අයට නං මම කොහොමද කියන්න දන්නෙ නෑ...

හැබැයි ඔය ගානට තව වෙන කෝස් කරන්න තියෙනවා ලු දැං... අන්න ඒවා ගැනත් පොඩ්ඩක් හොයා බලලා තීරණයක් ගන්න...

(දැං ටීවී එකක් දෙනවා කියන්නෙ )

[QUOTE="Dinushasankalpa, post: 11210831, member: 169735"] [SIZE=3]මම ඔය ෆුල් කෝස් එක කලා... ඉස්සර 99 990 ඕක... පස්සෙ ඩිප්ලෝමා එකට කියලා තව 20 000 ක් ගෙව්වා... ඔක්කොම කම්ප්ලීට් කලාම මාස 6ක් ලෙක්චර් ට්‍රේනිං යන්න ඕනෙ. ඒ අතරතුරේදි ජොබ්ස් ආවොත් ඉන්ටර්විව් වලට යනවා.... කොහොමත් බේසික් 10 - 18 ක් අතර ගානක් ලැබෙන ජොබ් එකක් තමයි සාමාන්‍යයෙන් හම්බෙන්නෙ... හැබැයි මචං මම ඒකෙන් ජොබ් එකක් හම්බෙනකන් හිටියෙ නෑ.. මට වෙන එකක් සෙට් වෙලා ඒකට ආවා.. මාත් එක්ක ඉගෙනගත්ත මගෙ යාළුවො දෙන්නාට නං ජොබ්ස් හම්බුනා.... මට නං එතන නරක තැනක් උනේ නැහැ... මට ඕනෙ විදිහට මම ඉගෙන ගත්තා.. :yes::yes: අනිත් අයට නං මම කොහොමද කියන්න දන්නෙ නෑ... හැබැයි ඔය ගානට තව වෙන කෝස් කරන්න තියෙනවා ලු දැං... අන්න ඒවා ගැනත් පොඩ්ඩක් හොයා බලලා තීරණයක් ගන්න... [/SIZE] (දැං ටීවී එකක් දෙනවා කියන්නෙ :D:rofl:) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom