WIJEYA Graphics !!!!!!!!!!!!!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    wijeya_graphics.gif

    Machanla me Wijeya Graphics course eka karanna hadanne mama full course eka.. :yes: Diploma in Multimedia Full course eka eka Rs. 139,900 wenawa :sorry: ithin un job ekakuth denawalu e full course eka 2 yearz thiyenawa apita one nam 1 year eken karanna puluwan 2 year eke job eka gena purudu karanawa kiwwa ithin machanla meke job eka sure da me course eka karanna hodaida me wage wena jobz set wena course nedda :rolleyes: meka karana eka hodaida mun ugannanawada hodata ? :D :) weida danna :shocked: :confused: ithin me gena danna aya tikak kiyala dila yanna PLZ bump ekakwath danna ;)
    After O/L karanna hoda course thiyenawada ?
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය මගුලේ cource කරන්න එපා ! බන්
    අපේ කරපු එවුන් නම් පට්ට යන්න බනිනවා !
    අනේ මන්ද..:rolleyes:

    job එකක් දෙනවා කියල උන් කරන්නේ..
    උබල ඔය ඉගන ගන්න දේ උබල Cource එක ඉවර උනහම ඊලගට උන් ගන්න සෙට් එකට උගන්නන්න ඕනේ ! ඒක තමා ජොබ්ස් ඒක ! කාලා වරෙන් කො.. කැමතිනම් කරපන් :)

    ජොබ් අපේක්ෂාවෙන් Cource ඒක කරන්න එපා !:cool::cool:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය මගුලේ cource කරන්න එපා ! බන්
    අපේ කරපු එවුන් නම් පට්ට යන්න බනිනවා !
    අනේ මන්ද..:rolleyes:

    job එකක් දෙනවා කියල උන් කරන්නේ..
    උබල ඔය ඉගන ගන්න දේ උබල Cource එක ඉවර උනහම ඊලගට උන් ගන්න සෙට් එකට උගන්නන්න ඕනේ ! ඒක තමා ජොබ්ස් ඒක ! කාලා වරෙන් කො.. කැමතිනම් කරපන් :)

    ජොබ් අපේක්ෂාවෙන් Cource ඒක කරන්න එපා !:cool::cool:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඔය මගුලේ cource කරන්න එපා ! බන්
    අපේ කරපු එවුන් නම් පට්ට යන්න බනිනවා !
    අනේ මන්ද..:rolleyes:

    job එකක් දෙනවා කියල උන් කරන්නේ..
    උබල ඔය ඉගන ගන්න දේ උබල Cource එක ඉවර උනහම ඊලගට උන් ගන්න සෙට් එකට උගන්නන්න ඕනේ ! ඒක තමා ජොබ්ස් ඒක ! කාලා වරෙන් කො.. කැමතිනම් කරපන් :)

    ජොබ් අපේක්ෂාවෙන් Cource ඒක කරන්න එපා !:cool::cool:

    ow . math kala eth job training rkata giye masayak withara , man India awa animation degree ekata
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    Machan gon weda karannepa ban.. aparade salli ban,,, oya ganata BCS dip eka hari, BIT eke 2 years hari karatheki,,, internationally recognize ban,,,
    oya graphic, web design anam manam one tharam latest video training thiyenawa torrents bagena igena ganin .... owata salli wiyadam karanna epa aparade ban...

    Im serious ....
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔය මගුලේ cource කරන්න එපා ! බන්
    අපේ කරපු එවුන් නම් පට්ට යන්න බනිනවා !
    අනේ මන්ද..:rolleyes:

    job එකක් දෙනවා කියල උන් කරන්නේ..
    උබල ඔය ඉගන ගන්න දේ උබල Cource එක ඉවර උනහම ඊලගට උන් ගන්න සෙට් එකට උගන්නන්න ඕනේ ! ඒක තමා ජොබ්ස් ඒක ! කාලා වරෙන් කො.. කැමතිනම් කරපන් :)

    ජොබ් අපේක්ෂාවෙන් Cource ඒක කරන්න එපා !:cool::cool:
    අම්මො මචං :dull: කිව්වට තැන්කු මචං මටත් එහෙම අරන්චියක් ආවා උගන්නන්න ලු කියලා මගුළක් කතා කරනවා අපි කෙහොමද බං උන්ට උගන්නන්නෙ :baffled: :lol:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    පෝරිසාදයා;11209635 said:
    Machan gon weda karannepa ban.. aparade salli ban,,, oya ganata BCS dip eka hari, BIT eke 2 years hari karatheki,,, internationally recognize ban,,,
    oya graphic, web design anam manam one tharam latest video training thiyenawa torrents bagena igena ganin .... owata salli wiyadam karanna epa aparade ban...

    Im serious ....

    :baffled: poddak visthara kiyanna puluwanda
    Ow machan :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    machan oya course eka karala wena kohen hari hoda job ekak set karaganna bari weida :rolleyes:

    විසි තිස් දාහක් වියදන් කරලා කොහෙන් හරි Graphic Disigning කොස් එකක් කරලා ! Sundy Observer , Sunday Times වගේ පත්තර අරන් බලපන් vacancys තියනවා අම්බානෙට !

    දැන් ඔය NVQ System එකනේ යන්නේ ! කොහෙන් හරි NVQ Cource එකක් ම හොයල කරපන් උපාදිය වෙනකන් යන්න පුළුවන් වගේම ! ඕන තැනක පිලිගන්නවා !
    ;):cool:;)
     
    • Like
    Reactions: Chathuranga5

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    විසි තිස් දාහක් වියදන් කරලා කොහෙන් හරි Graphic Disigning කොස් එකක් කරලා ! Sundy Observer , Sunday Times වගේ පත්තර අරන් බලපන් vacancys තියනවා අම්බානෙට !

    දැන් ඔය NVQ System එකනේ යන්නේ ! කොහෙන් හරි NVQ Cource එකක් ම හොයල කරපන් උපාදිය වෙනකන් යන්න පුළුවන් වගේම ! ඕන තැනක පිලිගන්නවා !
    ;):cool:;)
    අහ්.. නියමයි නෙ :yes: තැන්කු ;)
    මෙ... NVQ Cource එක ගැන වැඩි විස්තර ටිකක් කියන්න පුලුවන්ද ? මොනාද එකෙ කරන්න තියෙන්නෙ ?? :eek: