Wijeyadasa Rajapakshe GOTA ta yavapu letter eka dakkada?

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,856
    9,599
    113
    ඕකුන්මනේ ගෝඨාබය වැඩ්ඩෙක්‍ කිව්වෙ..මිනිස්සු කරේ ඒක විශ්වාස කරපු ඵක අපිත් අැතුළුව..දැන් මඟුලක් කියවනවා..මම දන්‍න තරමින් කුමාර වෙල්ගම විතරයි හරියටම ගෝඨාබය ගැන මෙහෙම වෙයි කියලා හරියටම ඒ දවස්වල කිව්වෙ..කරුමෙට මිනිස්සු ඒක පිලිගත්තෙ නෑ.