Wikipedia..[Not soo..accurate info..]

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Machan Wikipedia ekata godak welawata info denne net use karana aya e hinda ewalin apita harima ans 1k ganna beeee


    Anyway Welcome 2 Elakiri :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Jack_Sparrow said:
    Machan Wikipedia ekata godak welawata info denne net use karana aya e hinda ewalin apita harima ans 1k ganna beeee


    Anyway Welcome 2 Elakiri :D
    moko ban heluven
    kamise horu gaththada:eek:
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    මම මහින්දට කඩේ යන එකෙක් නෙවෙයි. මේක හරි නෑ කියලා තේරෙන්නේ නැද්ද? මොනවා වුනත් ලංකාවේ ජනාධිපති නේද? අනික මේ වගේ එකක් දෙමළ කෙනෙක් ලියන්නෙත් නෑ. අපේ සිංහල එකෙක්ම තමයි කරන්න ඇත්තේ. ඒක හරි නෑ නේද?