Wikipedia Sinhalese People Page එකට කොටි ප්‍රහාරයක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Wikipedia Sinhalese People Page එකට කොටි ප්‍රහාරයක්

    Wikipedia Sinhalese People Page එකට කොටි ප්‍රහාරයක් :D

    අත තියාගෙන ඉන්න බැරි තැනක් නොතැනක් දන්නෙ නැති කොටි පැටියෙක් අපේ විකි පෙජ් එකේ
    1 පිස්සු නටලා,යාන්තන් බොට් එකකට අහු වෙලා මම පෙජ් එක එඩිට් කොරපු තැනටම දාලා ;),එයා එයාගේ ජිවිත කතාව ලියලා පෙජ් එකේ අනේ කාට කියන්නද මේවා,පොඩි දරුවෙක් එහෙම මේක ඔය වෙලාවේ කියෙව්වා නම් කොහොමද ??...

    ඔං බලන්නකෝ කොරලා තියන වැඩේ එහෙනන්
    album.php
    album.php


    picture.php


    picture.php


    picture.php

    picture.php


    ..............................
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :angry:තුක් නොදකින් කාලකන්නි කොටි හැතිකරේ......
    ඒක නෙවේ... මම ඉන්නෙත් පාදුක්ක පැත්තෙ.....
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි කොල්ලො
    ඔව හැමොටම පෙන්නල දෙන්න ඔන
    අපීත් කටවල් වහන්න් හිටියට දැන් යටින් යටින් උන්ගෙ කුමන්ත්‍රණ සිද්ද වෙනව
    නියමයි සහෝ

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පුතා;12037498 said:
    :angry:තුක් නොදකින් කාලකන්නි කොටි හැතිකරේ......
    ඒක නෙවේ... මම ඉන්නෙත් පාදුක්ක පැත්තෙ.....

    :yes::yes::yes:

    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි කොල්ලො
    ඔව හැමොටම පෙන්නල දෙන්න ඔන
    අපීත් කටවල් වහන්න් හිටියට දැන් යටින් යටින් උන්ගෙ කුමන්ත්‍රණ සිද්ද වෙනව
    නියමයි සහෝ


    අගය කිරිම ගැන මම සතු‍ටු වෙනවා සහෝදරයා
     

    kandyman

    Banned
    Feb 5, 2012
    223
    6
    0
    කලු පූසා;12037695 said:
    wena ayata kohe yanna thibbath sinhala apita thiyenne lankawa.. eka beraganan eka ape yuthukama





    atthada? ekada sinhala minissu milliona ganan kala adala pitara inne? booruwa :angry: