Wikipedia Sinhalese People Page එකට කොටි ප්රහාරයක්
Wikipedia Sinhalese People Page එකට කොටි ප්රහාරයක් 
අත තියාගෙන ඉන්න බැරි තැනක් නොතැනක් දන්නෙ නැති කොටි පැටියෙක් අපේ විකි පෙජ් එකේ 1 පිස්සු නටලා,යාන්තන් බොට් එකකට අහු වෙලා මම පෙජ් එක එඩිට් කොරපු තැනටම දාලා
,එයා එයාගේ ජිවිත කතාව ලියලා පෙජ් එකේ අනේ කාට කියන්නද මේවා,පොඩි දරුවෙක් එහෙම මේක ඔය වෙලාවේ කියෙව්වා නම් කොහොමද ??...
ඔං බලන්නකෝ කොරලා තියන වැඩේ එහෙනන්
..............................

අත තියාගෙන ඉන්න බැරි තැනක් නොතැනක් දන්නෙ නැති කොටි පැටියෙක් අපේ විකි පෙජ් එකේ 1 පිස්සු නටලා,යාන්තන් බොට් එකකට අහු වෙලා මම පෙජ් එක එඩිට් කොරපු තැනටම දාලා
,එයා එයාගේ ජිවිත කතාව ලියලා පෙජ් එකේ අනේ කාට කියන්නද මේවා,පොඩි දරුවෙක් එහෙම මේක ඔය වෙලාවේ කියෙව්වා නම් කොහොමද ??...ඔං බලන්නකෝ කොරලා තියන වැඩේ එහෙනන්
..............................

තුක් නොදකින් කාලකන්නි කොටි හැතිකරේ......