Wild Cookbook අපේ අම්මට වැඳ සමාව ගනියි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,531
    10,294
    113
    44
    Living in an Atom
    අද දහවල් Wild Cookbook නමැති YouTube තරුණයා විසින් අපේ අම්මා නමැති YouTube චැනලය පවත්වාගෙන යන කාන්තාවගේ නිවසට ගොස් වැඳ සමාව ඉල්ලා ඇති බවට වාර්තා වේ. හෙට Video එක එලි දැක්වීමට නියමිතයි. අන්න එහෙමයි තරුණයෝ උනාම ඉන්න ඕනේ. දුටු තැන වැඩිහිටියන්ට ගරු කරපල්ලා.

    up
    ------ Post added on Oct 18, 2023 at 7:47 AM