Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
wild sri lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mahindata guu gihin thiyenne

ෆයිල් කතාව වැරදියට තේරුම් අරං

ජනපති කියයි

( උදිතමාල් හේමචන්ද්‍ර ) 2014-12-05 12:03:36 Views - 4170

කැබිනට් මණ්ඩලය තුළ තමන්ගේ අදහස් හා මතවාද ඉදිරිපත් නොකරන පුද්ගලයන් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් අදහස් දැක්වීම කණගාටුවට කරුණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් තමන් සමග හෝ කැබිනට් මණ්ඩලය තුළ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ සාමාජිකයන් වර්තමානයේ විපක්ෂ වේදිකාවේ සිට තමන්ට චෝදනා එල්ල කිරීම අසාධාරණ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරු සහ විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති ප්‍රධානීන් මුණගැසුනු අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.

එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ කදවුර පිළිබදව මාධ්‍ය ප්‍රධානීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. තමාට පෙනෙන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් නායකයෙකු ලෙස හැදින්විය හැකි අතර හිටපු ජනාධිපතිනි චන්දි්රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙවර සටනට පැමිණ සිටින්නේ තමා සමග බව ජනාධිපතිවරයා සිහිපත් කළා.

මැතිවරණ නීති උල්ලංගණයවීම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් නැගූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා කියාසිටියේ විවිධ පුද්ගලයන් තමාගේ උපන් දිනය වෙනුවෙන් බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඉදිරි මැතිවරණයේ නීති ආරක්ෂා කිරීම සදහා තමන් දැඩිව කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියා.

ඇතැම් පුද්ගලයන්ගේ ෆයිල් පිළිබදව තමා කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථ ගැන්වී තිබූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. තමා ෆයිල් ලෙස හැදින්වුයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලිපිගොනු වන අතර එය වැරදි ලෙස අර්ථකථනය නොකරන්නැයිද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියා.

- See more at: http://nethfm.com/article/47376#sthash.Hw3TQjwy.dpuf

[QUOTE="maxboysl, post: 17483977, member: 346679"] [b]mahindata guu gihin thiyenne[/b] [SIZE="5"][B][U][COLOR="Blue"]ෆයිල් කතාව වැරදියට තේරුම් අරං ජනපති කියයි [/COLOR][/U][/B][/SIZE] [COLOR="Purple"][B][SIZE="4"]( උදිතමාල් හේමචන්ද්‍ර ) 2014-12-05 12:03:36 Views - 4170 කැබිනට් මණ්ඩලය තුළ තමන්ගේ අදහස් හා මතවාද ඉදිරිපත් නොකරන පුද්ගලයන් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් අදහස් දැක්වීම කණගාටුවට කරුණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් තමන් සමග හෝ කැබිනට් මණ්ඩලය තුළ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ සාමාජිකයන් වර්තමානයේ විපක්ෂ වේදිකාවේ සිට තමන්ට චෝදනා එල්ල කිරීම අසාධාරණ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරු සහ විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති ප්‍රධානීන් මුණගැසුනු අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ කදවුර පිළිබදව මාධ්‍ය ප්‍රධානීන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. තමාට පෙනෙන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් නායකයෙකු ලෙස හැදින්විය හැකි අතර හිටපු ජනාධිපතිනි චන්දි්රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙවර සටනට පැමිණ සිටින්නේ තමා සමග බව ජනාධිපතිවරයා සිහිපත් කළා. මැතිවරණ නීති උල්ලංගණයවීම සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් නැගූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා කියාසිටියේ විවිධ පුද්ගලයන් තමාගේ උපන් දිනය වෙනුවෙන් බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු කරන බවයි. ඉදිරි මැතිවරණයේ නීති ආරක්ෂා කිරීම සදහා තමන් දැඩිව කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියා. ඇතැම් පුද්ගලයන්ගේ ෆයිල් පිළිබදව තමා කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථ ගැන්වී තිබූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. තමා ෆයිල් ලෙස හැදින්වුයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලිපිගොනු වන අතර එය වැරදි ලෙස අර්ථකථනය නොකරන්නැයිද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියා. - See more at: [url]http://nethfm.com/article/47376#sthash.Hw3TQjwy.dpuf[/url][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom