wild sri lanka

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මේක පොඩ්ඩක් බලපල්ලා ,,,
    මගේ ඇග හිරිවැටිලා අභිමානය හිස් මුදුනටම ගැහුවා මේක දැකලා
    ඒත් ,,,මේ ඔක්කෝම තව කොච්චර කාලයකටද කියලා කියන්න බැහැ :(




    wild sri lanka









    Nowhere else on earth is the power of water to create, shape and sustain life so dazzlingly evident as on the tiny oceanic island of Sri Lanka. Rising from the waves, it is a land where not one, but two monsoons mark time. A world where rains pour down, clouds swell, rivers flow, mists dance across the skies, frosts dust the highlands and thousands of man-made lakes form a curious wonderland filled with a wildlife that is strange, beautiful and utterly unique. In this series we will delve into the land of these breathtaking creatures – from the largest mammal on earth, the blue whale, to the smallest, the etruscan shrew – and discover how, from the moment Sri Lanka fractured from the southern supercontinent of Gondwanaland and was carried by the oceans to its present home – it has been an island which has been ruled by one unstoppable force: water.


    :oo:

    මෙහෙමයි සුද්දෝ හිතන්නේ ,,,
    හැබැයි මේ ඔක්කෝම තව ටික දවසකින් චීනකාරයින්ගේ කියලා උන් දන්නේ නැහැ නේ ..
    කොහොම උනත් සම්පුර්ණ වැඩසටහන බලනකම් ඉවසිල්ලක් නැහැ :love:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැබැයි මේ ඔක්කෝම තව ටික දවසකින් චීනකාරයින්ගේ කියලා උන් දන්නේ නැහැනේ.
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    හැබැයි මේ ඔක්කෝම තව ටික දවසකින් චීනකාරයින්ගේ කියලා උන් දන්නේ නැහැනේ.:sorry::(
    TFS
    ++

     
    • Like
    Reactions: NUWAN BUWA

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mechcharada thiyenne ban? oya video eke full version ekak nedda? patta.. dekkama anga hiri wetila yanawa...
    maha eka.. ooka pennalath chande hinga kay..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    ටිබෙටයට වෙච්චි දේ තමයි ලංකාවට වෙන්නේ.

    asiamapw.gif


    4148849_f520.jpg


    china-burns-tibetans-425x255.jpg


    tibetcolor.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    Since the Chinese takeover of Tibet, 6,000 Buddhist monasteries have been destroyed and one million nomadic herdsmen have been forcefully re-settled away from their traditional lands as part of a Chinese policy. Illiteracy in Tibet is at 45% compared to 10% for the rest of China and torture and murder are widespread. Despite this, and the favourable image the Dalai Lama has in the West and the occasional criticism that comes from Western media about Chinese actions, Tibet remains a secret war.

    :angry::angry:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අඩෝ සිරාවටම අභිමානය හිස් මුදුනටම ගැහුවා
    පට්ට මචං rep
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mechcharada thiyenne ban? oya video eke full version ekak nedda? patta.. dekkama anga hiri wetila yanawa...
    maha eka.. ooka pennalath chande hinga kay..

    кσяη ησρє;17482379 said:
    මොකක්ද මචන් මේ වැඩසටහන ? කවදද යන්නේ...
    :cool:
    තවම නැහැ මචෝ ,,,
    දැනගත්තොත් කියන්නම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    මේක පොඩ්ඩක් බලපල්ලා ,,,
    මගේ ඇග හිරිවැටිලා අභිමානය හිස් මුදුනටම ගැහුවා මේක දැකලා
    ඒත් ,,,මේ ඔක්කෝම තව කොච්චර කාලයකටද කියලා කියන්න බැහැ :(




    wild sri lanka





    :oo:

    මෙහෙමයි සුද්දෝ හිතන්නේ ,,,
    හැබැයි මේ ඔක්කෝම තව ටික දවසකින් චීනකාරයින්ගේ කියලා උන් දන්නේ නැහැ නේ ..
    කොහොම උනත් සම්පුර්ණ වැඩසටහන බලනකම් ඉවසිල්ලක් නැහැ :love:



    පල දේශද්‍රෝහියා යන්න.
    බල්ලෙක් BBQ කරගෙන
    ගැරඩියෙක් මරාගෙන ඉන්නකොට කොහොමද ආතල් එක
    අනික අපි චන ජාතිකයෝ උනාම පට්ටනේ
    එතකොට තමයි ඇමරිකන් බලවේග අපිට බය වෙන්නේ
    මහරජා එක ත්රුම් අරන් තමයි චිනේම්ම නය ගන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැබැයි මේ ඔක්කෝම තව ටික දවසකින් චීනකාරයින්ගේ කියලා උන් දන්නේ නැහැනේ.:sorry::(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,978
    113
    Gotland
    පල දේශද්‍රෝහියා යන්න.
    බල්ලෙක් BBQ කරගෙන
    ගැරඩියෙක් මරාගෙන ඉන්නකොට කොහොමද ආතල් එක
    අනික අපි චන ජාතිකයෝ උනාම පට්ටනේ
    එතකොට තමයි ඇමරිකන් බලවේග අපිට බය වෙන්නේ
    මහරජා එක ත්රුම් අරන් තමයි චිනේම්ම නය ගන්නේ

    පොරක් කිව්වා තලගොයි, තඩි ගැරඩි වගේ සත්තු දැනටමත් සිංහලු අල්ලලා චීනුන්ට විකුනනවලු
    දේශද්‍රෝහියෝ නිසා චීනා ලංකාවෙන් ගියොත් ගැරඩි ගෙවල් අස්සේ රිංගල මහා කරදරයක් වෙයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පොරක් කිව්වා තලගොයි, තඩි ගැරඩි වගේ සත්තු දැනටමත් සිංහලු අල්ලලා චීනුන්ට විකුනනවලු
    දේශද්‍රෝහියෝ නිසා චීනා ලංකාවෙන් ගියොත් ගැරඩි ගෙවල් අස්සේ රිංගල මහා කරදරයක් වෙයි

    ඒවා ගැන හිතලා තමයි ච්න්ට විකුනන්නේ
    චිරන් ජයතු මහින්ද