WildCookbook Scam

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,785
    6,209
    113
    East Blue (Goa Kingdom)
    https://www.facebook.com/share/v/1EXffQhKQ9/

    එම්බාම් කරන්න බැහැ ලින්ක් එක. හැබැයි පුතො කෘත්‍රිම වර්ණකාරක නැතුව ඔය පාට නම් ගන්න බැහැ. ඔය තික්නස් එක ගන්නත් බැහැ
    oya product eka danne naha

    lankaweth orange juice wala colours ganne

    INS 160b refers to Annatto extract, a natural food coloring derived from the seeds of the tropical achiote tree (Bixa orellana)

    ins 160a II - It is derived from natural plant sources, such as carrots, vegetable oils, grass, alfalfa, and nettles.

    thawa fungus walin oragne color eka gannawa -

    oya codes unath hariyata kiyanna baha mona plant or fungus ekenda gatte kiyana eka , plastic identifier codes wage thama


    Lawsonia inermis(Henna)


    කෘත්‍රිම neme natural dewal walin extract karala ganna ewa, concentrated karapu rasakaraka.

    thawa ratu pata ganne normal ratu miris walin extract karana red color eken.
    normal rathu mirisi walin loku % ekak use wenne red coloring hadanna natural red colouring kaama walata & lipsticks & makeup walata.

    oya dewal dammama 'no artificial colouring" kiyanna puluwan
    flours una ehema kiyanna puluwan 'no artificial flavours" kiyanna puluwan


    1024px-Urucum_virgim_oil.JPG

    a
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,602
    12,722
    113
    ලංකාවේ.. ලංකාවේ
    https://www.facebook.com/share/v/1EXffQhKQ9/

    එම්බාම් කරන්න බැහැ ලින්ක් එක. හැබැයි පුතො කෘත්‍රිම වර්ණකාරක නැතුව ඔය පාට නම් ගන්න බැහැ. ඔය තික්නස් එක ගන්නත් බැහැ
    මැගී වල කෘතීම රසකාරක නෑ කිව්වා වගේ තමා

    කලරින් හා ෆ්ලෙවර්ස් වල තියනවා නැචුරල් ෆ්ලෙවර්ස් කියලා. නොර්මල් වගේ දෙගුණයක් ගණන්. නිස්සරණ ක්‍රියාවලියකින් අරන් තියෙන්නේ. නමුත් යම් ප්‍රමානයක් කෙමිකල් තමා.

    පොඩ්ඩක් විතර ගල් බනිස් කිව්වට ගල් නෑ වගේ. හදපු කොලිටිය අනුව ගල් නැතත් පස් වැලි තියෙන්න පුළුවන්
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,273
    113
    100% pure juice demoth itin week ekak wath tiyaganna be narak wenawa
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,199
    20,277
    113
    උගේ වීඩියෝ එකේම කලර්ස් හදලා උගේ පාට බලපනකෝ 😵‍💫
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,385
    113
    උඩදාන සුකන්නා මෝඩ සින්ඝලු අන්දනවා ලෙසටම ..natural පක තමා ...
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,680
    2,999
    113
    https://www.facebook.com/share/v/1EXffQhKQ9/

    එම්බාම් කරන්න බැහැ ලින්ක් එක. හැබැයි පුතො කෘත්‍රිම වර්ණකාරක නැතුව ඔය පාට නම් ගන්න බැහැ. ඔය තික්නස් එක ගන්නත් බැහැ
    amaruwen goda giya kollek
     
    • Like
    Reactions: Yin And Yang

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,315
    113
    ඕක ඉතින් ට්‍රික් එකක්. කෘතිම නොවුනත් ස්වභාවික හානිකාරක කොච්චර තියෙනවද.

    කාලයක් ගියාම තැපෑලෙන් හානි වෙන්නෙ. ඒවගෙ ඒව කෑම වලට දාන්න අනුමත කරල තියෙන්නෙ (දැනට, අනාගතේ බෑන් වෙන ඒව)

    නිකමට හිතපන් නියගලා අල, ස්වභාවිකයි. පොඩි ප්‍රමාන වලින් අව්ලක් නෑ අනුමත කරයි. ඒත කාලයක් ගත්තම හිකෙනව නේද.

    ඒ වගේ තමයි.

    සමහර වර්නක එහෙම සත්තුන්ගෙන් ගන්න ඒව, අදික ඌශ්නයි, ඒව අනුමතයි, කාලයක් ගත්තම හැමනිලාම යනව. ලෙඩ කෝටියයි.

    ඒක නිසා "added flavours, preservatives, colours" තිබ්බොත් නොකා ඉන්න එක තමයි හොදම.

    අපි දැන් "unprocessed" ලේබලේ යටතේ කෑම පාවිච්චියට හුරු වෙන්න කාලෙ හරි. කොතන උනත් වන්චාව.

    අපි ඒව ඩිමාන්ඩ් කරන්න ගත්තොත් ඒ දේවල් දෙන්න බිස්නස් කරන අය හුරුවෙනව.
     
    • Like
    Reactions: Yin And Yang

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,389
    4,741
    113
    මොනවා හරි කෑමක රස එන්නෙ මොකක් හරි කෙමිකල් එකක් නිසා නෙ (ඇත්තටම ඕනම පලතුරක රස සහ සුවඳට ප්‍රධානව කෙමිකල් දෙක තුනක් වෙන්න පුලුවන් තියෙන්නෙ)
    එතකොට හරියටම ඒ කෙමිකල් එක ආටිෆිශලි සින්තසයිස් කරන්න පුලුවන් නං ඒකෙ තියන හෙල්ත් රිස්ක් එක මොකද්ද?

    ඇත්තටම ගෙඩියකින් ගත්තම ප්‍රදාන කෙමිකල් 2-3ක් එක්ක තව පොඩි ප්‍රමාන වලින් තියන කෙමිකල් කීපෙකුත් තියන්න පුලුවන්. ආටිෆිශලි හදනකොට අර ප්‍රධාන කෙමිකල් ටික විතරක් හදන නිසා අර ආවේනික රසය පොඩ්ඩක් වෙනස් වෙන්න පුලුවන්
    ඒත් හරියටම ගහෙන් එන කෙමිකල් ටිකම නං ආටිෆිශලිත් හදන්නෙ මොකද්ද තියන වෙනස හෝ හෙල්ත් රිස්ක් එක