Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
wildlife bungalow
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1900 බර ගණන් වල ඉදන් මම කැලේ යනවා. කාලයක් බුකින් සෙන්ටර් එක තිබුනේ කොලබ ග්‍රෙගරි පාරේ. ඊට පස්සේ මහවැලි කේන්ද්‍රයේ. මේ මෑතක ඉදන් බත්තරමුල්ලේ. ඔය කොතනත් වෙන්නෙයි උනෙයි එකම දෙයක්. ඒ කාලේ නම් පෙබරවාරි වලට බුකින් දෙන්නේ ජනවාරි මාසේ පලවෙනි සදුදා, ඉතින් ඉරිදා ඉදන් එතන පදිංචි වෙන්න ඕනේ. පෝලිමේ පිළිවෙලටයි බුකින් දෙන්නේ. ඒ කාලේ මට මතකයි ඔය කට්ටියක් පොතක් දාල තිබුන. ඒ පොතේ මුල් නම් ටික හැම මාසෙමේ එකමයි. අන්තිමේදී අපි වලියක් දාල ඒ පොත ඉරල විසික්කරා.

පස්සේ කාලෙක බත්තරමුල්ලට ගෙනිච්චහම සිස්ටම් එක වෙනස් කරලා ඕන ලයින් බුකින් කරනත් පහසුකම් හදල තියනවා. එත් තවම අර පරණ සිස්ටම් එක තියනවා. කොයි වෙලෙත් යන උදවියට ඇතුලෙන් සප් එක තියනවා.

අපි නම් ගොඩක් වෙලාවට ගන්නේ සතියේ බද දවස්. ඒ කියන්නේ අගහරුවද ඉදන් බ්‍රහස්පතින්දා වගේ වෙනකම්. ඒ දවස් වලට එච්චර ඩිමාන්ඩ් එකක් නැහැ, අනික අපි නම් යන්නේ ෆොටෝග්‍රපි වලට හින්ද ඒ දවස් හොදයි පාක් වල වැඩිය සෙනග නැති හින්ද.

තව එකක් විල්පත්තු වල දැන් අලුත් හදපු බංගලා කිහිපයක් තියනවා. නම් නං මතක නැහැ. නමුත් නිවාඩු දවස් වල නම් ඒවත් බුක් කරන්න බැරි වෙයි.

[QUOTE="mudrana, post: 19648759, member: 17378"] [SIZE="4"]1900 බර ගණන් වල ඉදන් මම කැලේ යනවා. කාලයක් බුකින් සෙන්ටර් එක තිබුනේ කොලබ ග්‍රෙගරි පාරේ. ඊට පස්සේ මහවැලි කේන්ද්‍රයේ. මේ මෑතක ඉදන් බත්තරමුල්ලේ. ඔය කොතනත් වෙන්නෙයි උනෙයි එකම දෙයක්. ඒ කාලේ නම් පෙබරවාරි වලට බුකින් දෙන්නේ ජනවාරි මාසේ පලවෙනි සදුදා, ඉතින් ඉරිදා ඉදන් එතන පදිංචි වෙන්න ඕනේ. පෝලිමේ පිළිවෙලටයි බුකින් දෙන්නේ. ඒ කාලේ මට මතකයි ඔය කට්ටියක් පොතක් දාල තිබුන. ඒ පොතේ මුල් නම් ටික හැම මාසෙමේ එකමයි. අන්තිමේදී අපි වලියක් දාල ඒ පොත ඉරල විසික්කරා. පස්සේ කාලෙක බත්තරමුල්ලට ගෙනිච්චහම සිස්ටම් එක වෙනස් කරලා ඕන ලයින් බුකින් කරනත් පහසුකම් හදල තියනවා. එත් තවම අර පරණ සිස්ටම් එක තියනවා. කොයි වෙලෙත් යන උදවියට ඇතුලෙන් සප් එක තියනවා. අපි නම් ගොඩක් වෙලාවට ගන්නේ සතියේ බද දවස්. ඒ කියන්නේ අගහරුවද ඉදන් බ්‍රහස්පතින්දා වගේ වෙනකම්. ඒ දවස් වලට එච්චර ඩිමාන්ඩ් එකක් නැහැ, අනික අපි නම් යන්නේ ෆොටෝග්‍රපි වලට හින්ද ඒ දවස් හොදයි පාක් වල වැඩිය සෙනග නැති හින්ද. තව එකක් විල්පත්තු වල දැන් අලුත් හදපු බංගලා කිහිපයක් තියනවා. නම් නං මතක නැහැ. නමුත් නිවාඩු දවස් වල නම් ඒවත් බුක් කරන්න බැරි වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom