wildlife bungalow

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    wilpaththu national park

    මචන්ලා කවූරුහර්‍ර ඉන්නවද wildlife එකේ වැඩකරන කෙනෙක්. මට පොඩි හෙල්ප් එකක් ඕන wildlife bungalow එකක් බූක් කරගන්න දන්නවනම් කියපල්ලකෝ ලොකු උදව්වක්.

    මේක පුලුවන්නම් ලොකුක උදව්වක්
    Kokmote4.jpg

    5,6,7 thama yanna hithan enne
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය විල්පත්තුවේ කොක්මොටේ බංගලාව. විල්පත්තුවේ දුරින්ම තියන බංගලාව. main entrance එක ඉඳල කිලෝමීටර් 50 ක් විතර තියනවා ඔතෙන්ට. ඔතන ඉඳල මහා විලච්චියට තියෙන්නෙත් කිලෝමීටර් 15ක් විතර. ඔය බංගලාව ගාව තමයි මොදරගන් ආරු ඔය තියෙන්නේ. ගොඩක් වැහි කාලෙට ඔය බංගලාවට යන පාරවල් යට වෙනවා ඒ හින්ද හයර් එකට යන ජිප් ඔය බංගලාව කිව්වහම බැහැ කියනවා.

    මේ ලින්ක් එක තියනවා ලංකාවේ wildlife park වල තියන ඔක්කොම බංගලාව වල්
    http://www.dwc.gov.lk/library/Bungalows.html

    ඔය බංගලා වෙන්කර ගන්න පාර්ලිමේන්තුව ලග තියන වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් පුළුවන්. මේ ලින්ක් එකේ තියන Wildlife Bungalows කියන සෙක්ෂන් එකෙන් සියලු අයකිරීම් දැනගන්න පුළුවන්.
    http://www.dwc.gov.lk/index.php/en/...n-of-wildlife-circuit-bungalows-camping-sites

    ඒ එක්කම අන්තර්ජාලය හරහාත් බුකින් කරන්න පුළුවන්, හැබැයි එහෙන් දෙන බන්ගලවල් වලට විතරයි
     
    • Like
    Reactions: Executer

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ඔය Picture එකේ තියෙන්නේ කොක්මොටේ බංගලාව. ඒක මේ දවස්වල Under Construction. විල්පත්තු වල අනිත් බංගලා වලින් මනවිල එක recommend කරන්න පුළුවන්. :yes:

    Have a fun machan.. ;)
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    ඔය Picture එකේ තියෙන්නේ කොක්මොටේ බංගලාව. ඒක මේ දවස්වල Under Construction. විල්පත්තු වල අනිත් බංගලා වලින් මනවිල එක recommend කරන්න පුළුවන්. :yes:

    Have a fun machan.. ;)

    thanks machan
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    ඔය විල්පත්තුවේ කොක්මොටේ බංගලාව. විල්පත්තුවේ දුරින්ම තියන බංගලාව. main entrance එක ඉඳල කිලෝමීටර් 50 ක් විතර තියනවා ඔතෙන්ට. ඔතන ඉඳල මහා විලච්චියට තියෙන්නෙත් කිලෝමීටර් 15ක් විතර. ඔය බංගලාව ගාව තමයි මොදරගන් ආරු ඔය තියෙන්නේ. ගොඩක් වැහි කාලෙට ඔය බංගලාවට යන පාරවල් යට වෙනවා ඒ හින්ද හයර් එකට යන ජිප් ඔය බංගලාව කිව්වහම බැහැ කියනවා.

    මේ ලින්ක් එක තියනවා ලංකාවේ wildlife park වල තියන ඔක්කොම බංගලාව වල්
    http://www.dwc.gov.lk/library/Bungalows.html

    ඔය බංගලා වෙන්කර ගන්න පාර්ලිමේන්තුව ලග තියන වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් පුළුවන්. මේ ලින්ක් එකේ තියන Wildlife Bungalows කියන සෙක්ෂන් එකෙන් සියලු අයකිරීම් දැනගන්න පුළුවන්.
    http://www.dwc.gov.lk/index.php/en/...n-of-wildlife-circuit-bungalows-camping-sites

    ඒ එක්කම අන්තර්ජාලය හරහාත් බුකින් කරන්න පුළුවන්, හැබැයි එහෙන් දෙන බන්ගලවල් වලට විතරයි

    ඔව් මචන් එතෙන්ටත් ගිය February ඔක්කොම බූක් March මාසේ බූක් කරගන්න February පළවෙනිදා ගිහින් එතන 2pm වෙනකන් කුසපත් අදිනවා එටපස්සේ තමා එතුරුවෙලා තිබ්බොත් බූක් කරගන්න පුළුවන් එත් එකේ ඇතුලේ උන් කට්ටියගේන් ගානක් අරන් බූක් කරනවලු සේරටම කලින්. කියල අරනචි උනේ. එකනේ ප්‍රස්නේ ekai එකේ ඇතුලේ එකෙක් ඉන්න්නවා කියල ඇහුවේ කොහොමහරේ බූක් කරගන යනවා මචන්.
    කරගත්තොත් වැඩේ කොහොමද වෙන්නේ කියල දාන්නම් ඔක්කොටම දෙනගන්න. අනිවා එක ෆොටෝස් එක්ක පොස්ට් එකක් අනිවා දානවා.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් මචන් එතෙන්ටත් ගිය February ඔක්කොම බූක් March මාසේ බූක් කරගන්න February පළවෙනිදා ගිහින් එතන 2pm වෙනකන් කුසපත් අදිනවා එටපස්සේ තමා එතුරුවෙලා තිබ්බොත් බූක් කරගන්න පුළුවන් එත් එකේ ඇතුලේ උන් කට්ටියගේන් ගානක් අරන් බූක් කරනවලු සේරටම කලින්. කියල අරනචි උනේ. එකනේ ප්‍රස්නේ ekai එකේ ඇතුලේ එකෙක් ඉන්න්නවා කියල ඇහුවේ කොහොමහරේ බූක් කරගන යනවා මචන්.
    කරගත්තොත් වැඩේ කොහොමද වෙන්නේ කියල දාන්නම් ඔක්කොටම දෙනගන්න. අනිවා එක ෆොටෝස් එක්ක පොස්ට් එකක් අනිවා දානවා.

    1900 බර ගණන් වල ඉදන් මම කැලේ යනවා. කාලයක් බුකින් සෙන්ටර් එක තිබුනේ කොලබ ග්‍රෙගරි පාරේ. ඊට පස්සේ මහවැලි කේන්ද්‍රයේ. මේ මෑතක ඉදන් බත්තරමුල්ලේ. ඔය කොතනත් වෙන්නෙයි උනෙයි එකම දෙයක්. ඒ කාලේ නම් පෙබරවාරි වලට බුකින් දෙන්නේ ජනවාරි මාසේ පලවෙනි සදුදා, ඉතින් ඉරිදා ඉදන් එතන පදිංචි වෙන්න ඕනේ. පෝලිමේ පිළිවෙලටයි බුකින් දෙන්නේ. ඒ කාලේ මට මතකයි ඔය කට්ටියක් පොතක් දාල තිබුන. ඒ පොතේ මුල් නම් ටික හැම මාසෙමේ එකමයි. අන්තිමේදී අපි වලියක් දාල ඒ පොත ඉරල විසික්කරා.

    පස්සේ කාලෙක බත්තරමුල්ලට ගෙනිච්චහම සිස්ටම් එක වෙනස් කරලා ඕන ලයින් බුකින් කරනත් පහසුකම් හදල තියනවා. එත් තවම අර පරණ සිස්ටම් එක තියනවා. කොයි වෙලෙත් යන උදවියට ඇතුලෙන් සප් එක තියනවා.

    අපි නම් ගොඩක් වෙලාවට ගන්නේ සතියේ බද දවස්. ඒ කියන්නේ අගහරුවද ඉදන් බ්‍රහස්පතින්දා වගේ වෙනකම්. ඒ දවස් වලට එච්චර ඩිමාන්ඩ් එකක් නැහැ, අනික අපි නම් යන්නේ ෆොටෝග්‍රපි වලට හින්ද ඒ දවස් හොදයි පාක් වල වැඩිය සෙනග නැති හින්ද.

    තව එකක් විල්පත්තු වල දැන් අලුත් හදපු බංගලා කිහිපයක් තියනවා. නම් නං මතක නැහැ. නමුත් නිවාඩු දවස් වල නම් ඒවත් බුක් කරන්න බැරි වෙයි.
     
    eka thamai ban oulak na thaks hamoama
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    අම්මෝ හෙන කට්ටක් කාල මාසයක් විතර Try කරලා යන්නතන් මට ඕන kokmote bungalow එක බූක් කරගත්ත එළකිරි සහොල ඔක්කොටම තැන්ක්ස් වැඩේට සප් එක දුන්නට
    අනිවා ට්‍රිප් එක ගැන පොස්ට් එකක් ෆොටෝස් අක්කම ට්‍රිප් එක ගිහින් අපු ගමන් දානවා එහනම් හැමෝටම සුබ වේවා
    අයෙත් විල්පත්තු සෆාරි පොස්ට් අකෙන් හම්බෙමු.